චාමර සම්පත්ගේ නම අඬගසයි.. අල්ලස් කොමිසමේ..


 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් සිදුකරනු ලබන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (09) එම කොමිසම හමුවේ පෙනී සිටී.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඒ මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.

කොමිෂන් සභාව මඟින් ක්‍රියාත්මක කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගැනීමේ අවශ්‍යතාව මත, මීට පෙර මන්ත්‍රීවරයා වෙත සිදුකරන ලද දැනුම්දීමකට අනුව ඔහු මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියි.





MP Chamara Sampath Dasanayake Appears Before Anti-Corruption Commission

In a pivotal development, Member of Parliament Chamara Sampath Dasanayake attended a session of the Commission to Investigate Allegations of Bribery or Corruption today. His appearance is part of an inquiry being conducted by the commission regarding allegations of corruption.

The parliamentarian from the Badulla district was summoned to provide statements as the commission seeks to clarify certain aspects related to the ongoing investigation. He has responded to a prior communication regarding the necessity of his presence for questioning and statement recording.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post