පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීග්‍රගාමී කාර්යාල දුම්රිය, උඩරට දුම්රිය මාර්ගයේ ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතරතුරදී අද (05) අලුයම පීලි පැනීමකට ලක්ව තිබේ.
අද අලුයම 4.40 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම අනතුරට හේතුවී ඇත. අනතුරින් දුම්රියේ ඉදිරිපස කොටසට හානි සිදුව ඇති අතර, පස් කණ්ඩියක සහ විශාල ගලක දුම්රිය ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය රියදුරුවරයා සඳහන් කළේය.
'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය ආරම්භ කළ ප්‍රථම කාර්යාල දුම්රිය මෙය වීම විශේෂත්වයකි.
මෙම පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගයේ සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් පවතී.
Colombo Train Derails Due to Landslide on Udarata Railway Line
A train traveling from Peradeniya to Colombo Fort derailed early this morning on the Udarata railway line, between the Gampola and Kadugannawa stations. The incident occurred around 4:40 AM, triggered by a landslide that caused debris and rocks to spill onto the tracks.
The train's front section sustained damage during the accident, which was caused when a train collided with a group of boulders and the debris from the landslide, as reported by the train operator. This incident marks a significant event as it involved the first office train to resume operations between Peradeniya and Colombo Fort following renovations on the railway line that were necessitated by damage from Cyclone 'Ditwa'.
The derailment has significantly disrupted train services on the Udarata railway line, resulting in delays for all trains operating in that corridor. The Railway Department has confirmed that steps are currently being taken to restore the line to its normal condition.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Raja bhawathu dhammiko
ReplyDeleteජයමංගල ගාථා කියන්නේ නැහැ,
Deleteපිරිත් නූලක් බඳින්නේ නැහැ.
මාරයාගේ සේනාව තමයි ඉතින්.
රටටම මාරයාගේ කටට.
කතෝලික උන්ට තේරෙන බාසාවෙන් කියනවා නම්
Deleteසාතන් රජ වෙලා. ජුදාස් අගරදගුරු වෙලා.
හැමදාම හැමදේටම කුහක කතා කිය කිය විවේචනය කරපු ජෙවීපි කාලකන්නි මොකක් හරි ගැන පුරාජේ රුවක් ගැහුවොත් ඒක ඇස්වහ කටවහට යනවා.හරියට වස් කවි කිව්ව වගේ.මෙච්චර කල් පුරාජේරු ගහපු එකක්වත් කරගන්න බැරිවුණා.උදාහරණයක් ගත්තොත් මාළු අල්ලන ඇප් එක.රට වටේට මුහුද තිබිලත් අන්තිමට මුහුදෙත් මාළු නැතිවුණා.
ReplyDeleteරටට විතරක් නෙමේ ලෝකෙටම සාපයක්ද මන්දා,
Deleteමුන් ආවත් හරි ලෝකෙම නියඟ.
ඔය කෝච්චියේ වැඩි හරියක් ගිහින් තියෙන්නේ ජෙප්පො.
Deleteපුදුමයි ඕක පල්ලමකට පත බෑවෙන්නෙ නැතුව ඔයින් නතර වුනා. පවුකාර හැත්ත.
ලප සාපේ. ලපයාගේ බාල වැඩ. හොර පීලි. බාල පීලි. කෝච්චි පීලි පනිනවා තමයි.
ReplyDeleteපේරාදෙනියේ පාලම හදන්න තිබුන ඩෝසරෙත් ගහගෙන ගියා,
Deleteමතකනේ. නිරාගමික පාහරයන්ගේ තරම තමයි.
මහින්ද රාජපක්සයා ආන්ඩුව එක්ක තියන තරහට ඊයේ පීල්ලක් ගලවලා ගෙදර ගෙනියලා. බලු වැඩ නාකි මයිනගේ.
ReplyDeleteඑතකොට ඔය පින්තූර වල තියෙන්නේ තොගේ ආච්චිගේ රෙද්දද?
Deleteඅනේ නිකන් පලයන් බං යන්න.
අනේ බං මහින්ද මහත්තයා ගෙ වාතයක් තරම් වටින්නෙ නෑ මුන්ගෙ ආන්ඩුවම.මුන් කොහේ පෝට්සිටි හදන්නද?
Deleteඉරාජ් කියන කොලුවා මේ දවස්වල අමෙර්කාවේ සංචාරයක් දීල ඉන්න අතරතුර ෆුල් නූඩ් නයිට් ක්ලුබ් ගිල්ල ලපටි හෙළුවැලි සුද්දී කෙල්ලොන්ව මිරිකනවලු. මුන් කොර්ටිපතියෝ වුනේ හොර්රකාපු සල්ලිවලින්. මේ ඉරාජ් කොලුවාගේ වත්කම් බැරකම් ගැන විගන්නනායක කල යුතයි
ReplyDeleteහොරාකාපු සල්ලි උගන්ඩාචෙන් ආපහු ගෙනල්ලා භාන්ඩාගාරය පුරවලා තියෙන්නේ . තව මොකටද. හොරාකාපු සල්ලි හොයන්නේ.
Deleteසුදා මැතිතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය විමර්ශනය කරලා ඉවර වෙච්ච ගමන් කරමු.
Deleteඉහලම ප්‍රමිතියෙන් නිර්මාණය කරලා තියෙනවා
ReplyDeleteතව පාරක් සින්දු කියලා නටලා යන්න පුලුවන් වෙයි.
මිත්‍රවරුනි, ජෙප්පන් විසින් කල මේ ප්රතිසංස්කරන වෙනත් රජයකින් පත් කල කන්ඩායමකින් තත්ත්ව පරීක්ශාවක් කරන තුරු, මාලිමාවට ගැන විශ්වාසයක් නැති ඔබ කිසිවෙක් මේ කෝච්චි වල නුවර යන්න එපා.
ReplyDeleteඔබෙත් දරුවන්ගේත්, පවුලේ අයගේත් ජීවිත වලට ආදරේ නම් යන්න එපා.
ඇත්ත කියහන් ඉරිසියාකාර බයියෙක් නේ
Deleteපිළි පනින එකට ඉරිසියයි?🤨🙄 😂🤣😭😂😅 මැරෙන්න ආස උන් පලයල්ලා. අපිට පාන්ද?
Deleteබාලයන්ගේ බාල වැඩ නිසා දැන් කෝච්චියෙ යන්නත් බය හිතෙනවා.
ReplyDeleteඅම්මෝ අම්මෝ ප්‍රභූ පැලැන්තියේ එකෙක්...රත්තරනින් ද දන්නේ නෑ රෙන්නේ
Deleteමුන් හොරාකන්නේ නිකන් නෙවේ මිනිස්සුන්ට කින්ඩි දදා
ReplyDelete