හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම මේ මොහොතේ අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳ පසුව දැනුම් දෙන බවත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔහු වෙත දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේදී පවත්වන ලද රැස්වීමකදී අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අධිකරණය විසින් පොලිස්පතිවරයාට නිකුත් කළ නියෝගයකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කරන ලදී.
එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු අමාත්‍යවරයාට ඊයේ පෙරවරුවේ අදාළ කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබිණි.
කෙසේවෙතත්, තමන්ට එම කාර්යාංශය හමුවේ පෙනී සිටීම සඳහා ලබන සඳුදා දින දක්වා කාලය ලබා දෙන ලෙස විමල් වීරවංශ මහතා 02 දින පෙරවරු 10.00ට පමණ ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය දැනුම් දී ඇත්තේ, පවතින විමර්ශන කටයුතුවලට අදාළව මේ මොහොතේ ප්‍රකාශයක් සටහන් කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, ඉදිරියේදී එවැනි අවශ්‍යතාවක් මතු වුවහොත් ඒ බව දැනුම් දීමට පියවර ගන්නා බවත්ය.
No Immediate Requirement for Former Minister Wimal Weerawansa's Testimony, CID Confirms
The Criminal Investigations Department (CID) has informed former Minister Wimal Weerawansa that at this moment, there is no need to obtain a statement from him. Should the situation change, they will provide further notice.
Weerawansa faces allegations related to offensive remarks made about the judiciary during a meeting held by the Sri Lanka People's Front in Anuradhapura.
Following a report filed by the Attorney General before the court, the CID commenced an investigation based on an order issued to the Inspector General of Police.
As part of the investigation, Weerawansa had previously been requested to appear before the relevant authorities yesterday morning to record a statement.
However, the former minister has now requested an extension until next Monday, suggesting a meeting around 10:00 AM, to comply with the investigation process.
In response to his request, the CID clarified that there is currently no necessity to record a statement related to the ongoing investigations. They assured that if such a need arises in the future, they would take the necessary steps to inform him.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නියමයි. ජයවේවා විමල්!
ReplyDeleteකොණ්ඩෙ කපා ගන්ඩත් ඕනෑ, සැලුන් එකක් කරන එකෙක් ගේ නමක් කියපන්.
Deleteඇයි මීට ඉස්සර උඹේ කොන්ඩෙ කැපුවෙ ගෑණිද?
Deleteගෑණි කපනව හොඳ නැත්නම් ලඟම තියෙන සැලුන් එකකට පලයන්.
නම ඕනෙ නෑ, හැම සැලුන් එකකම කොන්ඩෙ තමයි කපන්නෙ.
KOhomada bn me rate ewun me wage sakkili horunta niyamayi jayawewa kiyanne.munge ammala munta kiri wenuwata dila thiyenne thanakolada bn
Delete❤️❤️❤️
ReplyDeleteThumulle panikkiya dawasaka marenne katata panuwo gahala gu bada gihin. idakin me wage kalakanniyek thawath me rate naha.mungen salli aran kana bona ewunge pawul walatath ehemama thama wenne.minissunge salli hora kapu ewunta daduwam sobadahamenma labenawa
ReplyDeleteවිමල් වීරවංශ කතා කරනකොට ආන්ඩුව බයෙන් වෙව්ලනවා.
ReplyDeleteඩෝබි පිස්සු වැටෙනවා. ඉතින් බොරු නඩු පටලවලා හිරේ දාන්න වලි කනවා.
ආන්ඩුව වැටිලා තියෙන්නේ. කරපු වැඩක් නැහැ. ඡන්දයක් තියන්න බැහැ. තිබ්බොත් ඇපත් නැහැ. ඒ අස්සේ විමල්ලා ඇත්ත කියනකොට ඉවස ගන්න බැහැ.
chandayak thibboth ඇපත් නැහැ. kiyanne, ethakota minissu chande denne katada???
Deleteවිමල් වීරවංශට ජය වේවා!
ReplyDeleteA true Sri Lankan patriot. There are very few people like this unlike treasonous double headed snakes nowadays.
DeleteYou're absolutely correct.
Deleteආන්ඩුව නඩු දාන්නේ යුක්තියක් ඉටු කරන්න නෙමේ කියන එක දැන් ඉතාමත්ම පැහැදිලියි. මේ ආන්ඩුව අයුක්තිය, අසාධාරණය, ජඩකම වෙනුවෙන් පෙනී ඉන්න ප්රජාතන්ත්ර විරෝධී, තමන් සියල්ල දන්නවා කියලා හිතාගෙන ඉන්න මොකුත්ම ලබ්බක් දන්නේ නැති මෝඩ සෙට් එකකින් සහ එවැනිම මෝඩ අනුගාමික පිරිසකගෙන් සමන්විත එකතුවක්. මේවගේ වැඩ වලට දෙවියොත් සාප කරනවා.
ReplyDelete100% correct. They will pay for these heinous , shameless acts. Total eradication of traitors must happen for the safety of Sri Lankan future.
Deleteසිංහලයා වෙනුවෙන්, බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින රිදී සීනුව වෙනුවෙන් අපිත් පෙනී සිටිනවා. රණවිරුවා වෙනුවෙන් කතා කරේ ඔබෙ.
ReplyDeleteසොල්දාදුවා කියලා මල් කළඹක් තියන්න නොදුන් තැන ඒක කලෙත් ඔබ. ඔබට ජයෙන් ජය!!
👍👍👍
Delete