ඉතියෝපියාවටත් පහළට වැටී තිබූ රට අපි ගොඩ දැම්මා..


 පසුගිය පාලන සමයන්හිදී ආර්ථික වශයෙන් ඉතියෝපියාවටත් වඩා අගාධයකට ඇදවැටී තිබූ ශ්‍රී ලංකාව, වත්මන් ආණ්ඩුවේ නිවැරදි ක්‍රියාමාර්ග ඔස්සේ මේ වන විට යළි යහපත් මට්ටමකට ගොඩනැගීමට සමත්ව ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ජනහමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ, රට බංකොලොත් කිරීමට වගකිවයුත්තන් අතර හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ තිදෙනෙකුගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව තිබූ බවයි. පසුගිය අර්බුදකාරී සමයේදී මෙරට විදේශ සංචිත ශුන්‍ය වී, ආර්ථික වර්ධන වේගය දැඩි පසුබෑමකට ලක්ව, මුදල් අච්චු ගැසීම හේතුවෙන් රුපියලේ අගය මුළුමනින්ම බිඳවැටී තිබූ අයුරු ද ඔහු සිහිපත් කළේය.

එදා අසල්වැසි ඉන්දියාවේ වෙළෙඳසැල්වල පවා මෙරට ජනතාවට ආධාර එකතු කිරීමට කැට තබන තරමට රට අසරණ තත්ත්වයකට පත්ව තිබූ බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත්, වත්මන් පාලනය යටතේ එම තත්ත්වය මුළුමනින්ම වෙනස් කරමින් මේ වන විට රට යහපත් ආර්ථික මාවතකට අවතීර්ණ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඒ අනුව, විදේශ විනිමය සංචිතය ඩොලර් කෝටි 700 සීමාව දක්වා වර්ධනය කරගෙන ඇති අතර, වාහන ආනයනය සඳහා පමණක් ඩොලර් කෝටි 200 කට ආසන්න මුදලක් වෙන්කිරීමට පවා හැකියාව ලැබී තිබේ. සෘණ අගයක පැවති ආර්ථික වර්ධන වේගය සියයට පහ ඉක්මවූ ධන අගයක් කරා ගෙන ඒමට ද හැකිව ඇත.

මීට අමතරව, ලෝක සතුටු දර්ශකයේ රටවල් 14 ක් සහ ගෝලීය සාම දර්ශකයේ රටවල් 20 ක් පසුකරමින් ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණ ඇති බව පෙන්වා දුන් ඒ මහතා, ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පිළිගෙන ඇති බව පැවසීය.

ශ්‍රී ලංකාව තවමත් ඉහළ ආදායම් ලබන රටක් බවට පත්ව නොමැති වුවද, රට වැටී තිබූ බරපතළ අගාධයෙන් ගොඩගෙන නිවැරදි දිශානතියකට යොමු කර ඇති බව ජනතාව තේරුම් ගත යුතු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





Sri Lanka's Economy on the Rebound, Says Deputy Minister Namal Karunaratne

Sri Lanka, which had plummeted into a severe economic crisis during previous administrations, is witnessing a significant recovery thanks to the prudent measures implemented by the current government, according to Deputy Minister of Agriculture, Livestock, Land, and Irrigation, Namal Karunaratne.

Speaking at a public gathering, Karunaratne shed light on the challenges faced by the nation, revealing that two former presidents, members of the same family, have been officially named as accountable for the country's bankruptcy. He recalled the dire economic situation during the recent crisis, where the nation's foreign reserves dwindled to nothing, leading to a severe slowdown in economic growth and causing the value of the rupee to plummet dramatically due to rampant inflation.

At one point, the situation had deteriorated to such an extent that even neighboring India had to set up fundraising efforts for the Sri Lankan people, he added.

However, the Deputy Minister emphasized that under current governance, this precarious situation has completely transformed, placing the country on a path toward economic stability. He highlighted that foreign exchange reserves have now surged to approximately $700 million, and there is even a capacity to allocate around $200 million for vehicle imports specifically.

Moreover, Karunaratne noted that the nation has managed to enhance its economic growth rate, which has now exceeded 5%, a significant improvement from its previous downturn. He pointed out that Sri Lanka has surpassed 14 countries in the World Happiness Index and 20 countries in the Global Peace Index, reinforcing the country's return to mid-income status as acknowledged by institutions like the World Bank and the International Monetary Fund.

While Sri Lanka has not yet attained high-income status, Karunaratne urged citizens to recognize that the nation has overcome substantial hurdles and is now heading in the right direction.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

22 Comments

  1. පතිරණ ගලප්පත්තිOctober 8, 2026 at 5:54 AM

    ඇත්ත. (ඇත්ත කියලා කිව්වේ නැත්නම් තොපි ඇත්ත කියලා දන් නැති නිසා කිව්වේ).

    ReplyDelete
    Replies
    1. තොපි වගේ ගොං ජෙප්පොන්ට ඕව ඇත්ත. ඒ වුනාට ආසියානු කලාපීය රටවල් වලින් ආර්ථික මට්ටමෙන් ලංකාවට පහලින් ඉන්නෙ භූතානය පමනයි. ජෙප්පො රට බාර ගත්තට පස්සෙ ඕක තමයි වුනේ. මේක හිටු කියල කෙප්ප කෙලිනව තණකොල කන එවුං තවම ඉන්න හින්ද.

      Delete
    2. පතිරණ ගලප්පත්තිOctober 8, 2026 at 7:34 AM

      ඔව්, ජෙප්පො රට භාර ගන්ඩ කලින් මේක තිබ්බේ ඉන්දියාවටත් උඩින් (අපේ හඳුනා කිව්වා වාගේ මැප් එක අනික් පැත්ත හරවපුවාම), තමිල්නාඩුවේ හිඟන්නෙකුත් ලංකාවට ආධාර එව්වා ගෝඨා ගේ කාලේ.

      Delete
    3. අනිවාර්යෙන්. ගලප්පත්ති හරි. මෙතුමාගේ වටිනකම ලංකාවේ උන්ට තේරෙන්නේ නැහැ.
      රිලව් ගනන් කරලා රිලව් ප්‍රශ්නේ විසඳුවා.
      ලේනයි ලේනියි ටිං ටිං ගාලා ලව් කරන හැටි හොයා ගත්තා.
      කෙහෙල් කොටේ මේ පැත්තෙන් දැම්මම අනිත් පැත්තෙන් ශර්ට් ඒක එන මැශින් එක හොයාගත්තා.
      අනුර ජනාධිපතිතුමා කෙහෙල් ගෙඩියේ නැට්ට වෑල්ඩින් කරනවා. ඒ කෙහෙල් කැන කපාගත්තම ඉතුරු වෙන කඳින් තමයි ශර්ට් මහන්නේ. නැටි වෑල්ඩින් කරපු කැන කප්පම් වසන්තයා කැබ් එකට දාගෙන ගෙදර යනවා. එතකොට කෙහෙල් ගහ හිටෝපු එකාට ඉතුරු වෙන්නේ කොල විතරයි. ඒක වෙනම කතාවක්.
      ඊට කලින් කුඹුරට බැහැලා ගොයම් කාලා ගොවියගේ සරම ගලවලා අමුඩෙ පිටින් පාරේ ඇවිද්දවලා උන්ගේ පුකේ අමාරුව හොඳ කරලා දුන්නා.
      ඉතින් ඉතියෝපියාවට වඩා ලංකාව උඩින් ඉන්නේ.

      Delete
    4. පතිරණ ගලප්පත්තිOctober 8, 2026 at 7:46 AM

      ඔව්, ජෙප්පො රට භාර ගන්ඩ කලින් මේක තිබ්බේ ඉන්දියාවටත් උඩින් (අපේ හඳුනා කිව්වා වාගේ මැප් එක අනික් පැත්ත හරවපුවාම), තමිල්නාඩුවේ හිඟන්නෙකුත් ලංකාවට ආධාර එව්වා ගෝඨා ගේ කාලේ.

      Delete
    5. පතිරණ ගලප්පත්තිOctober 8, 2026 at 7:51 AM

      තව මිනිහෙක් පතිරණ ගලප්පත්ති කියලා මගෙම කමෙන්ට් එක කොපි කරලා, පේස්ට් කරලා, මේ අණුකරණ වලට නොරැවටෙන්න, නියම පතිරණ ගලප්පත්ති පිස්සු කෙලින් නැත.

      Anonymous: ඕවා නම් මොනවද, කළගෙඩි ගංඟා වලට දාලා කොවිඩ් නවත්තපු හැටි මතකද, චීන කෙල්ලට උම්ම දීලා.? ඉතියෝපියාව හොඳ රටක්, මේ යටින් පොඩ්ඩක් මොලේ යන්තම් තියෙන කැලෑ බයියෙක් ම කියලා තියෙනවා කමෙන්ට් එකක.

      Delete
    6. අන්න ඒකයි. බලන්න මාලිමාව මොන තරම් සංවර්ධනයක් කරාද කියලා මේ අවුරුදු 2ට.
      බස් ස්ටෑන්ඩ් එක පේන්ට් කරා.
      මුදලාලි කෙනෙක්ට බස් 112ක් අරන් දීලා ඌව ගොඩ දාන ගමන් ඩොබිස් චූන් කරා.
      රේල් පාරේ මීටර් 50ක් හැදුවා. දවසට දෙපාරක් කැඩෙන එක වෙනම එකක්.
      බම්බලපිටිය කෝච්චි ස්ටේසොම පේන්ට් කොලා.
      ආපහු තෙල් පෝලිම් හදලා, ජෙප්පොන්ව ඒ පෝලිම් වල තියලා උන්ගේ හිල් ජොකත් ගලවලා දැම්ම. දැන් උන් වොයිස් කට් දෙන්නේ මාස්ක් දාගෙන.
      ඉතින් අවුරුදු 2ට ඔය මදිද.

      Delete
    7. ඉතියෝපියාවේ අඩිස් අබාබා වල දුවන්නේ විදුලි දුම්රිය. ඒ රටේ දුවන්නේ විදුලි කාර්. ලංකාවේ දුවන්නේ බදු. කාර් වලට බදු ගහලද බදු වලට කාර් ගහලද කියලා තමයි හොයන්න වෙන්නෙ.

      Delete
    8. පතිරණ ගලප්පත්ති (ඇත්ත එකාට).
      යකෝ මුට්ටි ගඟට දාලා හරි චීන කෙල්ලට උම්මා දීලා හරි යකෝ කෝවිඩ් කාළේ හරි විදිහට පාලනය කරා. උඹේ හාම්පුතාලා හිටියනම් කොත්තමල්ලි බීලා පරිස්සම් වෙන එක මහජනතාවගේ වැඩක් කියලා ඉන්දියාවේ වගේ ලංකාවෙත් පාරවල් දිගේ මිනී පුච්චන්න වෙන්නේ කිසි අර්බුදයක් නැතුව මහා බංකුව උතුරනවා කියලා වැළලෙනවා ඒ උනාට ඉස්පිරිතාලේ බෙහෙත් නෑ අර කජු සීයා අවුරුදු දෙකෙන් ගොඩ ගත්තේ නැත්තන් ඉතිං sorry ම තමයි. මොකෙක් හරි ගොඩ දාන කම් හැංගුන එවුන් දැන් පොර ටෝක් දෙනවා. ඇවිල්ලා කරේ විනාඩි දහයෙන් රිලව් ගැනපු එක විතරයි.

      Delete
  2. Atta , minissu diyen goda damma malu wage ban

    ReplyDelete
    Replies
    1. මේ වගේ ගොන් හැත්තක්නේ ඉතින් පත් කරලා එව්වේ.
      ලංකාවේ ඡන්ද දායකයත් ඉතින් ඒ ජාතියේම ගොන් තඩි තමයි.

      Delete
  3. Paka Rena GalkapanaOctober 8, 2026 at 6:01 AM

    🤣🤣🤣🤣 govi rajano

    ReplyDelete
  4. මේ හරක කොහොමත් ඔහොම තමයි.

    ReplyDelete

  5. 2030 ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්

    https://2030plan.dhammikaperera.lk/SI/index.html

    ReplyDelete
  6. හැලි වදුරා පල ඩෝ යන්න.

    ReplyDelete
  7. පලාරිකා දකින්නත් අප්පිරියයි. මූ නියත වශයෙන්ම හිරේ යනවා.

    ReplyDelete
  8. මුන් ලෝකෙ තත්වෙ දන්නෙ නෑ. ඉතියෝපියාව දැන් ඉතාම දියුනු රටක්. මේ කාලකන්නි ඇවිත් රට යූ ටන් එකෙන් ආපස්සට ගැරෙව්වා. මූසල කමට ස්වබාවික විපත්. මුන්ගෙ පූච්චානම් කතා අහන්නෙ මුන්ගෙ කන්ටේනර් 323 කුඩු වෙලදාම් කරල පෝසත් වුන අය. මහින්ද මහත්තයා ලා උපන් දා ඉදන් පෝසත්.මේ අවුරුදු 2ට මුන් ඒ වගේ 10ගුනයක් පෝසත් වුනේ කොහොමද කියල සමහර මෝඩ මිනිස්සු න්ට තේරෙන්නෙ නෑ.රට අදුරට

    ReplyDelete
  9. සී.ජේ අහමඩ්October 8, 2026 at 8:50 AM

    ලංකා ව ඉහල මැදි ආදායම් ලබන රටක් විදියට පත් වුනේ මාලිමා ආණ්ඩුව යටතේ නැත්නම් නාකි රනිල් ගේ කාලේ නෙමෙය්

    ReplyDelete
  10. පල වේසිගෙ පුතා යන්න.

    ReplyDelete
  11. ඉතියෝපියා කියන රටේ ඉකනොමි එක ගැන හොයල බලල මේ රිලව් ගණන් කරන අය කියන ඒව පිළිගන්න. අප්‍රිකාවෙ දියුණුම රටවල් වල අද උඩින්ම ඉන්න රටවල් තමා නයිජීරියා, රුවන්ඩා, ඉතියෝපියා. දකුණු අප්‍රිකාව වෙනම කථාවක්. මේ වගේ අය කරන ආණ්ඩු🤣🤣🤣
    මෝඩයෙක් කියන කථා එහෙමම ගන්න එපා. මාළු අල්ලන ඇප් හදන්න ආපු උන් අද ලබ්බක් කියනවා. අද මේ රට යම් තැනක තියෙනවනම් ඒ මීට අවුරුදු දෙකකදි හිටපු අය ගත්ත ප්‍රොඇක්ටිව්ස් නිසා. මේ අයගෙ කිරිල්ල දැන් යන්තමට දැනෙනවා. එන්න එන්න හොඳටම දැනෙන්න ගණීවි. එතකන් සීරුවෙන් බලන් ඉන්න.

    ReplyDelete
  12. තොගෙ අ.. පාහර, ත්‍රස්තවාදී, කාලකණ්නි ජෙප්පා 🤮 තොපි හැතිකරයම නියත නිරය උරුම කරගත් කාලකණ්නි අපතයෝ රැළක් 🤮🤮🤮 මුන්ට ගහලා එලවන්න කාලය හරි 😡💪

    ReplyDelete
  13. Thopila Ethiopia wen vatuna evun kiyala parliment canteen eken denaganna puluwan.

    ReplyDelete
Previous Post Next Post