ජනාධිපතිට ජීවන බර තේරෙන්නෑ.. ඔහු පවුල් ජීවිතයක් ගෙවන්නෑ...- අජිත් පෙරේරා


වත්මන් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවේ ප්‍රධානීන්ට සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ජීවන බර පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, පවතින දැඩි ජීවන බර පිළිබඳ සැබෑ හැඟීමක් සහ අවබෝධයක් ලැබීමට නම් පවුල් ජීවිතයක් ගතකරන, නිවසක ජීවත්වෙමින් තමන්ගේම විදුලි බිල සහ දුරකථන බිල ගෙවන පුද්ගලයෙකු විය යුතු බවයි.

මෙරට අතිමහත් බහුතරයක් ජනතාව එවැනි සාමාන්‍ය ජීවිතයක් ගතකරමින් එම පීඩනය දරාගන්නා නමුදු, වත්මන් ආණ්ඩුවේ වැඩිදෙනෙකු සිය ජීවිත කාලය තුළ කිසිදිනක තමන්ගේ විදුලි බිලක්වත් ගෙවා නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම තමන්ගේ වියදම සඳහා ආහාර පාන පවා උපයාගෙන වියදම් කර නොමැති පිරිසක් පාලනය මෙහෙයවන තාක් ජනතා ප්‍රශ්නවලට නිසි විසඳුම් නොලැබෙන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





No Understanding of Public Hardships, Says MP Ajith P. Perera

Ajith P. Perera, a Member of Parliament from the Samagi Jana Balawegaya, has criticized the current President and government officials for their apparent disconnection from the everyday struggles faced by the general populace. Speaking at a media conference, he voiced his concerns over the lack of empathy shown towards the rising cost of living that many citizens are grappling with.

Perera emphasized that to truly grasp the severity of the economic pressures, one must lead a household, manage personal utility bills, and experience the financial burden firsthand. He pointed out that a significant portion of the population endures these hardships while the present government officials have likely never experienced the responsibility of paying their own electricity bills throughout their lives.

Highlighting the disparity, he remarked that many citizens are going through challenging times simply to afford basic necessities, while some in power remain insulated from such realities. This detachment, he argued, stifles genuine solutions to the pressing issues confronting the populace.

Furthermore, he noted that those in control who do not even generate income to cover their own food and beverage expenses are unlikely to provide adequate answers to the problems faced by the people. Perera’s comments bring to light the growing frustration among citizens towards a government that seems unaware of their struggles.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

15 Comments

  1. බොරු කියන්ඩ එපා අජියෝ, වත්මන් ජනාධිපතිවරයා පවුල් ජීවිතයක් ගතකරන්නෙ නැති වෙන්නෙ කොහොමද, කුස්සියේ හිරකරගන හරි පුංචම්මත් එක්ක පවුල් කනවනෙ. ඇයි අනියම් බිරිඳ ප්‍රමිශ්කා? උන්ද එක්කත් හොරෙන්, හොරෙන් පවුල් කනවනේද.

    ReplyDelete
    Replies
    1. Mona eka ekka hitiyath apita mokada pako...Dan heraliya idala ubalata puke ariya madai...Gihin wadak bala ganin ..🤣🤣🤣

      Delete
    2. AKD ubalage amma ekkada danne ne inne....balapan ubalage ammage hutta asse gihilla...JVP wesa balla...

      Delete
    3. Ubalage Thatha thama mewa okkotama waga kiyanna one..Hariyata condom eka damma nam ada uba wage apathayo me loke na ne..🤣🤣🤣🤣 Ayyo karapa waraddak

      Delete
    4. ane wesige putho...liyanna detak nethuwa ekama liyanawa hamadama.ubalage thatta kauda kiyala hoyaganna amaru wei.ammata higana JVP polimak dala wenna athi tho wage wesa ballek me lokeda awe.

      Delete
    5. ane wesige putho...liyanna detak nethuwa ekama liyanawa hamadama.ubalage thatta kauda kiyala hoyaganna amaru wei.ammata higana JVP polimak dala wenna athi tho wage wesa ballek me lokeda awe.

      Delete
  2. ඕකා හෙන කුපාඩියා අජිත් ඌප්‍රමිශ්කා එක්ක පවුල් කනවා. කාලකන්නියෙක් ජනාධිපති කරා

    ReplyDelete
    Replies
    1. Ha..ha Itin apita pan da.. AKD rata hariyata karanawane..Kohoma hitiyath apita moko..Uba gihin ube hora ganith ekka nida ganin😂😂😂😂

      Delete
    2. AKD ubalage ammata karanawa athi hariyata janadipathikama...pala ponnayo yanna...wesa Dobiya..

      Delete
    3. Ubalage Thatha thama mewa okkotama waga kiyanna one..Hariyata condom eka damma nam ada uba wage apathayo me loke na ne..🤣🤣🤣🤣 Ayyo karapa waraddak

      Delete
    4. ane wesige putho...liyanna detak nethuwa ekama liyanawa hamadama.ubalage thatta kauda kiyala hoyaganna amaru wei.ammata higana JVP polimak dala wenna athi tho wage wesa ballek me lokeda awe.

      Delete
    5. ane wesige putho...liyanna detak nethuwa ekama liyanawa hamadama.ubalage thatta kauda kiyala hoyaganna amaru wei.ammata higana JVP polimak dala wenna athi tho wage wesa ballek me lokeda awe.

      Delete
  3. ඕකා හෙන කුපාඩියා අජිත් ඌප්‍රමිශ්කා එක්ක පවුල් කනවා. කාලකන්නියෙක් ජනාධිපති කරා

    ReplyDelete
  4. මේ ආන්ඩුවේ කවුරු හරි ඉන්නවද හරියට පවුල් කන. දන්න එකෙක් කියන්න.

    ReplyDelete
    Replies
    1. Ay bn ape thummulle padda. gani hire. eka bibi innawa. patta pawul jiwithe bn

      Delete
Previous Post Next Post