සිරදඬුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකරන ලෙසත්, උන්වහන්සේට අධිකරණය හමුවේ සිවුරු පිටින් පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙසත් මහා විහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
එම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්ථවිරයන් වහන්සේගේ අත්සනින් යුතුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර ඇති විශේෂ ලිපියක් මඟින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
අධිකරණයේ උත්තරීතර භාවය පිළිගනිමින්, අධිකරණය මඟින් ලබා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොදක්වන බව පෙන්වා දෙන සංඝ සභාව, බන්ධනාගාරය තුළදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර තිබේ.
භික්ෂුවකගේ සිවුර පෙරවීම හෝ සිවුර ඉවත් කිරීම පිළිබඳ සම්පූර්ණ අයිතිය පවතින්නේ අදාළ සංඝ සභාව සහ මහානායක හිමිපාණන් වහන්සේ සතුව බව එම ලිපියෙහි අවධාරණය කෙරේ.
එසේම ඥානසාර හිමියන් භික්ෂු විනය පිටකයට අනුව පාරාජිකා වූ භික්ෂුවක් නොවන බැවින්, උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමට තරම් බරපතළ හේතුවක් සංඝ සභාව වෙත වාර්තා වී නොමැති බව ද එහි දැක්වේ.
යම් හෙයකින් එවැනි විනය පරීක්ෂණයක් පැවැත්වීමේ සහ සිවුර තබාගැනීම පිළිබඳ තීරණ ගැනීමේ සම්පූර්ණ බලය ඇත්තේ උන්වහන්සේ අයත් සංඝ සභාවට පමණක් බව ද පෙන්වා දී ඇත.
සාම්ප්‍රදායිකව සහ ඓතිහාසිකව බන්ධනාගාරගත කෙරෙන භික්ෂූන් වහන්සේලාට අධිකරණ හමුවට පැමිණීමේදී සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව සැලසීම මෙරට පිළිගත් සිරිතක් බව පෙන්වා දෙන සංඝ සභාව, එම සම්ප්රදාය නොසලකා හැරීම ශාසනයට සිදුවන බරපතළ වැරදි පූර්වාදර්ශයක් බව ද අනතුරු අඟවයි.
එබැවින් ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකර, අධිකරණ කටයුතුවලදී සිවුරු පිටින්ම පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර, මෙම ලිපියේ පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ද යොමු කර තිබේ.
Request for Special Treatment for Monk at Court Proceedings
In a formal appeal to the General Superintendent of Prisons, the Mahavihara Buddhist Council has requested that the monk, Venerable Galagodaatte Gnanasara Thera, be allowed to remain clothed in his robe during court proceedings. They emphasized that it is customary for imprisoned monks to be afforded this privilege when appearing in court.
A letter addressed to the General Superintendent was submitted by the chief scribe of the council, Venerable Kotapitiye Rahula Anunayake Thera, reinforcing the importance of this request.
The council expressed no opposition to the court's authority but voiced concerns regarding reports suggesting that the monk's robes had been removed during his incarceration, which they found troubling.
The letter pointed out that the right to remove a monk's robe lies solely with the respective monastic council and its senior monks. It clarified that Venerable Gnanasara Thera is not a monk under disciplinary sanctions, which further underscores the lack of adequate grounds for removing his robe.
It was also noted that any disciplinary inquiry or decisions regarding the retention of robes are exclusively within the jurisdiction of the relevant monastic council.
The council highlighted that the traditional practice of allowing monks to appear in court clad in their robes is a respected custom in the country, and disregarding this tradition could signify severe misconduct against the Buddhist order.
Thus, the appeal urges prison authorities to ensure that Venerable Gnanasara Thera's robes remain intact and that facilities are provided for him to appear in court wearing them. Copies of this letter have also been sent to President Anura Kumara Dissanayake and the General Commissioner of Buddhist Affairs.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


රටක නීතියට උඩින් එක බල්ලෙක් නැති බව අනික් චන්ඩිත් නොන්ඩි වෙන්න කලින් තේරුම් ගන්නව හොඳයි
ReplyDeleteaththa
Deleteනීතිය බල්ලට ගිහින්නෙ බං🤣🤣
Deleteකෙබර කොටා පරම්පරා ගානකට හොරකම් කරනවා තොට එව්වා පෙන්නේ නැද්ද බල්ලෝ
Deleteතොපේ පකේ නිතිය ඔය ඔය නඩුකාර බල්ලෝ හෙට අනිද්දම මිනිස්සු එලියට ඇදලා මරනවා
DeleteNeethiya " ballo" they.
Deleteතෝ වගේ අවජාතක, ත්‍රස්තවාදී ජෙප්පන්ටත්, අනීතිය ක්‍රියාත්මක කරන අගවිනි සොරාගේ සිට වැඩ බැරි, නූතන එළාරයා ඇතුළු දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, ශාසන විරෝධී, ත්‍රස්තවාදී ජෙප්පන්ට පරම්පරා ගණනාවකට සාප වේවා!!! තොපි කල්ප ගානක් නිරයේ පැහේවි 🤮🤮🤮
DeleteChandi nondi wenewa balaganne puluwan thawe awurudu 3 inneko
Deleteමොකක්ද බන් ඔය නීතිය? සුද්දා කාලේ ඔහොම නිති තිබ්බානේ, නමුත් මිනිස්සු අරගල කරලා නිදහස ලබා ගත්තා. 43% කින් ආණ්ඩු හදපු උන්ගේ නීති පිලිගන්න බෑ, ඒක රටක බහුතරය නියෝජනය කරන්නේ නෑ. සිවුර ගලවපු එකා ඉදලා හිරේ දාන්න ඕනේ ආණ්ඩුව මාරු උන ගමන්.
Deleteමුං බුදු හාමුදුරුවන්ටත් උඩිං ඉන්න සෙට් එකක්ද ?. බුදු හාමුදුරුවොත් වදාලේ සියළුම භික්ශූන් රාජ නීතියට යටත් කියලයි. නානසාරට සිවුරේ ඉන්න ඕනෙ නං සිවුරට ගැලපෙන විදියට හැසිරෙන්න ඕනා.
ReplyDeleteතොගෙ අ... අවජාතක ත්‍රස්තවාදී ජෙප්පා 🤮🤮🤮
Deleteනීතියම බල්ලට ගිහින්නෙ බං. 🤣🤣
ReplyDeleteme mahana siwre idagena buddhagamata karanna puluwan lukuma kalala athikarala iwarai, siraduwam iwara wela apuwahama, apahu hariyata mahana karanna
ReplyDeleteMalkama Abraham anura un thundenata Adala nadda neethiya....
ReplyDeleteNeethiyata udinn inna huthige puthala a neethiyata udin aragala karala neethiyata udin paddonta balaya Aran sinhala baudda amana jathiyata namalai arinna ona...
Landesingen aran proothugese karayongen aran paddongen ara gannawa....
Sinhalayo wandama wenava..
Nodakin kariyo
භික්ෂු විනය පිටකයට අනුව පාරාජිකා වූ භික්ෂුවක් . බීලා වාහනයක් එලවලා ඇක්සිඩන්ට් එකකුත් කරපු එකා පාරාජිකා වෙලා නෑ. දීකිරට බලල්ලුත් සාක්කි.
ReplyDeleteබීලා වාහනේ එලවපු විජිත හැපුණු වෙලාවේ බීපු එකෙක් ඉම්බා කිව්වා. අනික සිරිල් ගාමිණි පියතුමාගේ අනතුරඅමතකද?
Deleteවිජිත සිරිල් කියන්නෙ සිවුර දාගත්ත එකෙක්ද හරකො පාරාජිකා වෙන්න. තෝ කීයට යනකම් ඉස්කෝලෙ ගියාද?
Deleteඅටමස්ථානාධිපති සිවුර ඇදගෙන කරපු දේවල් ගැන නෝ කතා ඔය සංඝ සභාව
ReplyDeleteසිරිල් ගාමිණී කරපු දේවල් අමතකද?
Deleteඑතකොට අර බාලවයස්කාර දැරිවියක් දුෂණය කරලා එංගලන්තේදී හිරේ ගිය ශ්‍රමණ වෙෂධාරියා අවුරුදු 7ක් එංගලන්තේ හිරේ ඉන්නකොට ජම්පරේ ඇන්දුවම ඔය සඟ සභාව ලියුම් යැව්වේ නැහැනේ
ReplyDeleteමේ ලියුමෙ සිංහල ව්‍යාකරණ ඉතාම වැරදි විදියට ලියල තියෙන්නෙ. සාහිත්‍ය චක්‍රවර්ති විශ්‍රාමික ජ්‍යෙෂ්ට මහාචාර්ය හිමිනමක් ලියපු එකක් නම් වෙන්න බෑ. පහ වසර පොඩි උනුත් මීට වඩා හොඳට සිංහල ව්‍යාකරණ දන්නව.
ReplyDeleteකාලකණ්නි, පාහර, ත්‍රස්තවාදී, ඩෝබි ජෙප්පා 🤮🤮🤮
Deleteඅනිවර්යෙන්ම. අප ඉදිරිපත් නොකරන්නෙමු, වාක්‍ය වැරදියි. ආයෙ දුටුවෙමි කියල දාල
Deleteදේශද්‍රෝහී පාහර ත්‍රස්තවාදී, නූතන එලාරයා, අඩු කුලේ හුණ්ඩුවා ප්රමුඛ උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන පාහර බල්ලන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් අපේ උතුම් පින් බිමේ සිදුකරන මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි පොලොව පලාගෙන මුන්ව ඇදගෙන යන්නේ නැතුව 🤮 නූතන දේවදත්තයා 🤮😡 පාහර හුණ්ඩුවා 🤮😡 ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮
ReplyDeleteඅපේ උතුම් බුද්ධ භූමියේ, සිංහල - බෞද්ධයා ගේ සාරය සූරාගෙන ගිය, යටත්විජිත වාදී මංකොල්ල කාරයන් උන්ගේ පාලනය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා නව යටත් විජිත වාදය පහසු කරගනු පිණිස කළු සුද්දන් පිරිසක් බිහිකර, රෝම-ලන්දේසි නීතිය රටේ බලාත්මක කර රටේ පාරම්පරික උරුමක්කරුවන්ව මර්ධනය කරන්න යොදාගනු ලබනවා, ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට උන්ගේ ඒ අවනීතිය ක්‍රියාත්මක කරනවා බලා සිටීමට සිදුවීමත් සංවේග ජනකයි. ඒත් ඒ අවනීතිය ක්‍රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා.
ReplyDeleteජෙපි කාඩරයෝ මේ දවස් වල ගොඩක් ඇක්ටිව් වගේ. සයිට් එකේ මුන් දිගට හරහට කොමෙන්ට් කරනවා. සැබෑ ලෝකයේ කාපිරි ලපයා පච වෙලා ගූ වෙලා නිසා ඔන්ලයින් එකේ ඌට තැනක් තියෙනවා කියලා පෙන්වන්න කාඩරයෝ දාලා අනුන්ට අපහාස කරනවා. ඒ කාලේ කරෙත් මේක දැන් බලයට ඇවිත් කරන්නෙත් මේක.
ReplyDelete