ග්රෑම් 450ක බරින් යුත් පාන් ගෙඩියක සහ බේකරි නිෂ්පාදන මිල අද (30) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.
පාන් මිල ඉහළ දැමීමට සමගාමීව, බනිස් ඇතුළු අනෙකුත් සියලුම කෙටි ආහාර (Short eats) සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද රුපියල් 5කින් ඉහළ දැමෙන බව එම සංගමය සඳහන් කරයි.
ඒ අනුව, සංශෝධිත මෙම නව මිල ගණන් අද (30) මධ්යම රාත්රියේ සිට දිවයින පුරා පිහිටි සියලුම බේකරි නිෂ්පාදන අලෙවිසල් සඳහා බලාත්මක වනු ඇත.
Bakery Prices to Increase Across Sri Lanka
Beginning tonight at midnight, the price of a 450-gram loaf of bread, along with various bakery products, will rise by 5 Sri Lankan rupees. This announcement comes from the All Island Bakery Owners' Association.
In addition to bread, the association has indicated that the prices of all short eats, including pastries and other bakery goods, will also see an increase of 5 rupees.
The revised pricing will take effect nationwide, impacting all bakery retail outlets from midnight on the 30th of the month.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
