කදුකරයට තද වැසි.. රියදුරන්ට අනතුරු අගවයි..


 මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ආසන්න නවල පස්වරුවේ ගිගුරුම් සහිත අධික වැසි පතිත විය.

අධික වර්ෂාවත් සමග බගවන්තලාව ප්‍ර දේශයේ පහත්බිම් රැසක පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් යට වී තිබූ අතර, පවතින වර්ෂාවත් සමග රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි.

පවතින වර්ෂාවත් සමග හැටන්- නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල රථවාහන ධාවනය කිරිමෙදි සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

- රංජිත් රාජපක්ෂ  





Severe Rainfall Hits Western Highland Regions of Sri Lanka

Intense thunderstorms accompanied by heavy rainfall have struck the areas surrounding Nawala in the western highlands. The downpour has caused significant disruption, particularly in low-lying regions of Bagawanthalawa, where numerous plantation houses have been inundated.

The ongoing rains have further complicated transportation, particularly affecting traffic on the main roads connecting Hatton to Nuwara Eliya and Hatton to Colombo. In light of the hazardous conditions, local police have urged drivers to exercise caution and drive carefully to ensure safety on the roads.

- Ranjith Rajapakse



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. පුනරුද සාපේ යහපාලන සාපෙට වඩා භයානකයි. ප්‍රවේසමෙන්.
    මාලිමාවට තාම කඩේ යන එවුන් හෙන ගහන වෙලාවට එලියට බහින්න එපා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. වතු දෙමලු රෙදි නැතුව ජවිපෙට කඩේ යන්නේ.

      Delete
    2. ඔය දෙමළු ආපහු ඉන්දියාවට යවන්න ඕන.
      ප්‍රේමදාස තමයි ඡන්ද තියාගන්න ඕකුන් ඉතුරුකර ගත්තෙ.
      මැතිනි ඕකුන් ආපහු ඉන්දියාවට පටවද්දි.

      Delete
    3. අන්න මහජන සල්ලි වලින් කැබ් ගේන්න යනවලු.
      මේවට විරුද්ධ වෙන්න විපක්ශයක් නෑනේ ලංකාවේ.

      Delete
  2. ආපහු පුනරුදේ උදා වෙයි වගේ.
    සූර පප්පා මාස ගානක් තටමලා හදාගත්තු මීටර් 50 ආපහු යයිද දන්නෙ නෑ.

    ReplyDelete
  3. මෙහෙමයි එදා ඉඳන්ම මේ රටට ස්වාභාවික විපත් ආවේ බොහොම අඩුවෙන් මහා කුණාටු එනවා කියලා ආව ත් ලංකාවට ඒව ඇතුළු නො වි වෙනත් පැති වලට ගියා නමුත් මේ ආගමක් නැති ආණ්ඩුව අවාට පස්සේ දෙවියන් මේ රට ආරක්ෂා කරන එක නැවතුනා එදා පාර්ලිමේන්තුව විවෘත කරනවිට ජනපති දිවුරන විට සෙත් පිරිත් කිව්වේ නෑ ජයමංගල ගාථා කිව්වේ නෑ බුදුදහමට විවිධ කරදර කරනවා ඉතින් මේ රටට ආරක්ෂාව ලැබේන්නේ නෑ. එදා රජ දවසත් මේවගේ දහමට ලැදි නැති පාලකයෝ ඉන්න කාල වල මේ වගේ ස්වාභාවික විපත් ආව බව ඉතිහාසයේ සදහන් වෙනවා මේ ආණ්ඩුව ඇවිල්ල මේ අවුරුදු 2 ත මොන තරම් ස්වාභාවික විපත් ආවා ද?

    ReplyDelete
    Replies
    1. ජවිපේ මිනීමරුවො ඕවාට සද්ද නැහැ.
      දිට්වා නිසා විතරක් රටට ඩොලර් බිලියන 5ක් විතර පාඩු වුනා (රුපියල් කෝටි 165,000ක්).
      ඒවාට පිට රටවල්වලින් ආධාර ලැබුනේ මිලියන 11යි. එතකොට තව (5000-11 = 4989ක්) ඕන.
      අමනකම නිසා ලංකාවට අහිමි වෙච්ච මුදල් ඔය.
      ඒ විතරක් නෙමේ මිනිස්සු 800ක් මැරුනා නොසැලකිලිමත්කම නිසා.

      Delete
  4. මෙහෙමයි එදා ඉඳන්ම මේ රටට ස්වාභාවික විපත් ආවේ බොහොම අඩුවෙන් මහා කුණාටු එනවා කියලා ආව ත් ලංකාවට ඒව ඇතුළු නො වි වෙනත් පැති වලට ගියා නමුත් මේ ආගමක් නැති ආණ්ඩුව අවාට පස්සේ දෙවියන් මේ රට ආරක්ෂා කරන එක නැවතුනා එදා පාර්ලිමේන්තුව විවෘත කරනවිට ජනපති දිවුරන විට සෙත් පිරිත් කිව්වේ නෑ ජයමංගල ගාථා කිව්වේ නෑ බුදුදහමට විවිධ කරදර කරනවා ඉතින් මේ රටට ආරක්ෂාව ලැබේන්නේ නෑ. එදා රජ දවසත් මේවගේ දහමට ලැදි නැති පාලකයෝ ඉන්න කාල වල මේ වගේ ස්වාභාවික විපත් ආව බව ඉතිහාසයේ සදහන් වෙනවා මේ ආණ්ඩුව ඇවිල්ල මේ අවුරුදු 2 ත මොන තරම් ස්වාභාවික විපත් ආවා ද?

    ReplyDelete
  5. ඉරාජ් කියන කොලුවා මේ දවස්වල අමෙර්කාවේ සංචාරයක් දීල ඉන්න අතරතුර ෆුල් නූඩ් නයිට් ක්ලුබ් ගිල්ල ලපටි හෙළුවැලි සුද්දී කෙල්ලොන්ව මිරිකනවලු. මුන් කොර්ටිපතියෝ වුනේ හොර්රකාපු සල්ලිවලින්. මේ ඉරාජ් කොලුවාගේ වත්කම් බැරකම් ගැන විගන්නනායක කල යුතයි

    ReplyDelete
Previous Post Next Post