රජය විසින් ඉන්ධන මිල සඳහා සහනාධාරයක් ලබාදීමට පියවර ගැනීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් (EFF) වැඩසටහනේ මීළඟ වාරිකය මුදාහැරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇත.
මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී ඉන්ධන මිල සැමවිටම පිරිවැය මත පදනම්ව නිරූපණය විය යුතු බවට ඔවුන් දැඩිව අවධාරණය කර තිබිණි. එහෙත් රජය ඉන්ධන සහනාධාර ලබාදීමට තීරණය කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකින් තොරව අවසන් වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්, එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක බව එම අරමුදල වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ නමුත් ලබන වසරේ මාර්තු මාසයෙන් පසු අයි.එම්.එෆ්. සමඟ ඉදිරියට කටයුතු කරන ආකාරය පිළිබඳ විකල්ප සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, වත්මන් ණය වැඩසටහන අවසන් වීමෙන් පසු තවත් අරමුදල් වැඩසටහනකට යොමු වන්නේද, එය නවතා දමන්නේද නැතහොත් වෙනත් ආකාරයක වැඩසටහනකට එළඹෙන්නේද යන්න පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවයි.
වීරසිංහ මහතා කියා සිටියේ තාක්ෂණික සහ ප්‍රමාණාත්මක කරුණු කිහිපයක විශ්ලේෂණ කටයුතු තවමත් අවසන් වී නොමැති වීම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වූ බවයි.
කෙසේ වෙතත්, මෙම වසර අවසන් වීමට පෙර හත්වැනි සමාලෝචනය සාර්ථකව සම්පූර්ණ කර අදාළ ණය වාරිකය ලබා ගැනීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම විශ්වාසය පළ කළේය.
Uncertainty Surrounds Next IMF Loan Disbursement Amid Fuel Subsidy Decision
The government's recent move to introduce a fuel subsidy has created uncertainty regarding the next disbursement of funds under the International Monetary Fund's (IMF) Extended Fund Facility (EFF). This development comes in the wake of discussions held with the IMF, where it was emphasized that fuel prices must always be determined based on expenditures.
However, following the government's decision to grant fuel subsidies, the discussions at the staff level between the two parties concluded without any agreement, according to an official announcement from the IMF. Despite this, dialogues continue as both sides strive to reach a consensus.
Dr. Nandalal Weerasinghe, Governor of the Central Bank of Sri Lanka, revealed that the government is currently exploring options for proceeding with the IMF after March of next year.
Speaking at a media briefing, Weerasinghe indicated that the government is considering whether to pursue another funding program, pause current arrangements, or transition to a different type of program once the existing loan program concludes.
He noted that delays in reaching a staff-level agreement have primarily arisen from the ongoing analysis of several technical and quantitative factors.
Nonetheless, Weerasinghe expressed optimism, stating that he expects the seventh review to be successfully completed before the end of the year, which would facilitate the acquisition of the necessary loan disbursement.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

"ඉන්ධන මිල වැඩි කලා මදි" කියලා මේ කැලෑ පත්තරේ ලිපි පල වෙනවා, මෝඩ වහල්ලුන්ගේ දුක නිවන්ඩ, හනේ හපොයි.
ReplyDeleteඉන්ධන මිල වැඩි කලා මදි තමා වහල් සේනාවට. විමලෙගෙ සී නිව්ස් කැලෑ පත්තරේටත් මදි මදි මදිමයි ලු. ඇයි බලන් හිටියේ රුපියල් තුන් හාරසිය ගණන් වලින් වැඩි වෙන්ඩනේ, රුපියල් 10කින් විතරක් වැඩි වුණාම මොන තරමේ ඉච්ඡාභංගත්වයකට පත් වෙනවද කියලා බලා ගන්ඩ පුළුවන් මේ වගේ ලිපි බලද්දි.
ඔය විදිහට ගණන් වැඩි කළේ උන්ම ගෙනාපු නන්දසේන තමයි.
Deleteමෝඩ ඩෝබින්ට ඕක තේරෙන්නේ විදේශ සංචිත ටික හිඳිලා ගියාම තමයි.
Deleteඩොලර් බිලියන 19ක් රටින් පන්නලා උගන්ඩාවට ගෙනිච්ච කියල විශ්වාස කරපු ගොන් හැත්තනෙ ඉතින්.
ගොන්නු කියලා මරන්නයැ.
ඕයි ගලයා, ගිහින් අර සිරසේ එකා අරූට කැමරාවෙන් ගහපු එක හෝදපන්.
Deleteඋඹ ඒක හරියට හෝදල නැහැ. ගූ ගඳයි.
තුන්සීයකින් වැඩි කරානම් මිනිස්සු මරාගෙන කනව තොපිව.
Deleteඒක දන්න නිසා තමයි අර සහනාධාර කියලා අන්දලා රුපියල් 15කින් වැඩි කරේ.
වැඩි කරත් මුන්ට වැරදි, වැඩි නොකරත් මුන්ට වැරදි. බයියින්ගේ logic
ReplyDeleteහැබැයි ඒක සැරේ රුපියෙල් 100 න් වැඩි කළේ නම් නන්ද්සෙන කියන අවජාතකයා
කොහෙද යකෝ අඩු කරොත් වැරදි, තොපි අඩු කරේම නෑනෙ.
Delete200කින් අඩු කරපන් බලන්න. අපිත් මාලිමාවට ඡන්දෙ දෙනවා එහෙම කරොත්.
අනේ පකෝ. රුපියල් 100කින් වැඩි කරලා අඩු කරනකොට රුපියල් 2ක් අඩු කරාම ඒවට රැවටෙන්න අපිත් පුන්නක්කු ඩෝබිල කියල හිතුවද.
එක සැරේ නැතුව හෙන ගානක් වැඩි කරේ ලප සාපෙ
Deleteපුන්චි අම්මාල එක්ක ලැග්ග එවුන්ට බං ජාතකයක් නැත්තෙ
Deleteඅපොයි ජෙබ්බො බලන් හිටියා තුට්ටුවකට තෙල් ගහන්න
ReplyDeleteඒවුනාට උන්ට උනේ 500ට තෙල් ගහන්න
කල ගොන්කම් තේරුනාට මාලිමාව දිනවගන්න
ගලේ රුන්න බලල වගේ තාම යනව කඩේ ඔන්න
කට උල් කරන් කිව්ව වැඩි කරන්නෙ නෑ කියල තව පචයක්.ඒත් වැඩි කරා. අන්න ආන්ඩු🤣🤣🤣🤣🤣
ReplyDeleteඇහැවිවට තරහවෙන්න එපා. කාංචනට දුන්න කියපු මුදල මදි කිව්වද වැඩිකලේ.
ReplyDelete