වත්මන් රජය කිසිවෙකුට ලෙහෙසියෙන් බිඳවැට්ටවිය හැකි ආණ්ඩුවක් නොවන බවත්, රජයක් බිඳවැටිය හැකි සියලු සිදුරු සහ ක්‍රමවේදයන් වසා දමමින් ඉතා ශක්තිමත් පදනමක සිට වත්මන් පාලනය නිර්මාණය කර ඇති බවත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේ පැවැති අයවැය විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලදී.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ගුවන් තොටුපළවල් සහ වරායන් ඇතුළු ජාතික සම්පත් විකුණා දමා ණය පියවීම රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම පෙර පැවති පාලකයන්ගේ දේශපාලන ක්‍රමවේදය වූ බවයි. පසුගිය රජයන් එම අසාර්ථක ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට ආර්ථික අගාධයකට ඇද දැමූ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
රජයේ ස්ථාවරභාවය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය:
"මේ ආණ්ඩුව කියන්නේ කාටවත් හොල්ලන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි. ආණ්ඩුව හදනකොටම අපි දැනගෙන හිටියා ආණ්ඩු වැටෙන ක්‍රම මොනවාද කියලා. ඒ වැටෙන සිදුරු සහ ක්‍රම සියල්ල වහගෙන තමයි අපි මේ ගමන යන්නේ. අද රටේ හැමතැනම ජනතාව කියන්නේ අපිට පුළුවන් කියලයි. 'ඔයාලට පුළුවන්... ඔයාලට කරන්න පුළුවන්... ඔයාලට බැරිනම් වෙන කාටද මේ රට ගොඩගන්න පුළුවන්' කියලා අද රටේ සමස්ත ජනතාවම එක හඬින් කියනවා."
විපක්ෂය කුමන ආකාරයේ විවේචන සහ බිඳවැට්ටවීමේ උත්සාහයන් සිදුකළ ද, ජනතාව රජය කෙරෙහි තැබූ නොසැලෙන විශ්වාසය කිසිසේත් කඩ නොකරමින් රට ආර්ථික හා සමාජයීය වශයෙන් ස්ථාවර මාවතක් ඔස්සේ ඉදිරියට මෙහෙයවන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Government Asserts Strong Foundation Amid Economic Challenges
During a parliamentary session, Deputy Minister of Vocational Education, Nalin Hewage, emphasized that the current government is not one that can be easily toppled. He highlighted that it has established a robust foundation, effectively closing off all avenues and mechanisms that could lead to a governmental breakdown.
Speaking in the context of budget discussions, Hewage pointed out the detrimental political strategies employed by previous leaders, including Prime Minister Ranil Wickremesinghe, particularly regarding the sale of national assets such as airports and ports for debt repayment. He noted that former administrations had followed unsuccessful policies, which ultimately plunged the nation into economic depths.
Addressing the stability of the government, the Deputy Minister remarked, "This government is not one that can be easily challenged. From the outset, we were acutely aware of how governments can fall. We have taken measures to seal off those potential triggers for collapse. Today, people across the country are expressing confidence, asserting, 'You can do it... If you can't, who else can lift this country?'"
Despite attempts from the opposition to critique and destabilize the government, Hewage stressed that public trust in the administration remains unshaken, as the nation moves forward on a stable path both economically and socially.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔව් රටම කියනවා උඹලට පුලුවන් කියල .......................................... බොරු කියන්ඩ.
ReplyDeleteතුක් නොදකිං 🤮🤮🤮 තොපිට පුලුවන් කියනවා ඇත්තේ තොපේ ගෑණු හෝ හොර ගෑණු විතරයි. තොපි මේ අවුදු දෙකට ජනතා රීරි මාංශ සූරාගෙන කාලා කඳ, බඩ මහත් කරගෙන තියෙන විදියට තව ටික දවසකින් උන් තොපිට ඒ කරන දේත් බැහැ කියාවි 😂😂😂 බලයට එන්න කලින් ඉටිකොළ වලින් ආවරණය කරගත් ගේක ඉඳලා දුවගේ කොටහලු මංගල්‍යයට ලැබුණු මහා ධනස්කන්දයෙන් ධන කුවේරයෙක් වෙලා, කඳ, බඩ මහත් කරගෙන තව දුරටත් බොරුවෙන් ම ජය ගන්න උත්සාහ කරන දෙලොවටම නැති, කාලකණ්නි ත්‍රස්තවාදී හිඟන ජෙප්පා 😡 දෙලොවටම නැති තොපි හැම එකාම වගේ තව දුරටත් බොරුවෙන්ම ජය ගන්න උත්සාහ නොකර තොපේ නොහැකියාව පිළිඅරගෙන පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට පලයව් 😡 මාලිමා වහන්තරාවට මුවා වෙලා බොරු කියලා බලයට ඇවිත් ජනතා විරෝධී අන, පනත්, ව්‍යවස්ථා සංශෝධන කරමින් තොපි ගෙනියන සැලසුම් මේ උතුම් බුද්ධ භූමියේ තොපිට ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ ලැබෙන්නේ නෑ. අපේ වස් කවි පමණක් නොව මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාව හෙලන සෝ සුසුම් පවා වස් කවි බවට පත්වී කාලකණ්නි ජෙප්පන් හැතිකරයත්, මාලිමා වහන්තරා පාපිසි හැතිකරයම නියත නිරය කරා ඇදගෙන යන දිනය ඉක්මන් වේවි. 😡😡😡
ReplyDeleteකමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
ReplyDeleteමම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮