අයවැය යෝජනා මඟින් උපයන විට බදු (PAYE Tax) අය කිරීමේ සීමාවන් ඉහළ දැමීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1,600ක (රුපියල් බිලියන 16ක) බදු ආදායමක් අහිමි වුවද, එම සම්පූර්ණ මුදල මෙරට වැඩකරන ජනතාව අතම ඉතිරි වන සෘජු ආර්ථික සහනයක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, විපක්ෂ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මතු කළ අදහස්වලට පිළිතුරු දෙමින් හෙතෙම කියා සිටියේ ජාතික ජන බලවේග රජය ජනතාව මත පැටවී තිබූ බදු බර ලිහිල් කරමින් රට ගොඩනැගීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ මෙම අයවැය ලේඛනය හරහා සාක්ෂාත් කර පෙන්වා ඇති බවයි.
රටේ යටිතල පහසුකම් සංවර්ධනය සහ සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම්වල ක්රමික වර්ධනය පිළිබඳව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ අමාත්‍යවරයා 2025 වසර සඳහා රුපියල් බිලියන 1,016ක්ද, 2026 වසර සඳහා රුපියල් බිලියන 1,480ක්ද, 2027 වසර වෙනුවෙන් රුපියල් බිලියන 2,000ක් (රුපියල් ට්‍රිලියන 2ක්) දක්වාද සංවර්ධන ප්‍රාග්ධන වියදම් ඉහළ නංවා ඇති බවත්, එම මුදල් මුළුමනින්ම රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදවන බවත් අවධාරණය කළේය.
Government Announces Increased Tax Relief amid Budget Discussions
In a significant revelation during the parliamentary discussions on the budget, Minister of Trade, Commerce, Food Security, and Cooperative Development, Wasantha Samarasinghe, announced that while the government stands to lose a staggering Rs. 1.6 billion in tax revenue due to increased thresholds for the Pay As You Earn (PAYE) tax, this decision is intended to provide direct economic relief to the nation's workforce.
Engaging in the debate on the second reading of the budget, the minister addressed comments from opposition MP Gayantha Karunathilaka. Samarasinghe noted that the budget document underscores the government’s commitment to alleviating the tax burden on the citizens, thereby facilitating the country's developmental agenda.
While presenting statistics on the gradual increase in allocated expenditures for infrastructure development and social reform, the minister disclosed projections for future allocations: Rs. 1.016 trillion for 2025, Rs. 1.48 trillion for 2026, and up to Rs. 2 trillion for 2027. He emphasized that all these funds would be directed entirely towards national development initiatives.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, වපර කම්පම් වස්සා 😡🤮 අඩු කුලේ පාහර බල්ලා.🤮 බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන 😡🤮 තොපි ජනතා රීරි මාංශ සූරාගෙන කාලා මහා ධන කුවේරයෙක් වෙලා, කඳ, බඩ මහත් කරගෙන තව දුරටත් බොරුවෙන් ම ජය ගන්න උත්සාහ කරන දෙලොවටම නැති, කාලකණ්නි ත්‍රස්තවාදී හිඟන ජෙප්පෝ 😡 🤮 දෙලොවටම නැති තොපි හැම එකාම වගේ තව දුරටත් බොරුවෙන්ම ජය ගන්න උත්සාහ නොකර තොපේ නොහැකියාව පිළිඅරගෙන පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට පලයව් 😡 ඉතිරි ටික ප්‍රජාතන්ත්‍රවාදීව අපි බලාගන්නම්.
ReplyDeleteඑසේ නැතිව තව දුරටත් බොරුවෙන්ම ජයගන්න, ජනතා විරෝධී අන, පනත්, ව්‍යවස්ථා සංශෝධන කරමින් තොපි ගෙනියන සැලසුම් මේ උතුම් බුද්ධ භූමියේ තොපිට ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ ලැබෙන්නේ නෑ. ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට එදා සිවුරේ රැකවරණය ලබා අභයදානය ලබාගත් පාහර ත්‍රස්තවාදී ජෙප්පන් අද නින්දිත හීරලුවන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කූඨ ලෙස සංසෝධනය කරමින්, සූරසේනයා ප්රමුඛ දෙලොවටම නැති අපතයන් යොදාගනිමින් පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරමින්,
රටේ සෑම අංශයක්ම විනාශ මුඛයට ඇද දමමින්, අනීතික ලෙස වංචාකාරී ලෙස ධනය රැස් කරමින් කරනා මේ මහා අපරාධ ස්වභාවධර්මය වත් ඉවසන්නේ නැහැ.😡🤮 අහිංසක සාමාන්‍ය ජනතාව විපතට පත්වීම වැලැක්වීම සඳහා හෝ අවම කිරීම උදෙසා මේ තරමින් හෝ රට ආරක්ෂා වී තිබෙනවා. ඒත් තොපේ ත්‍රස්තවාදී ජෙප්පන් නඩය ඒකරාශී වූ අවස්ථාවක කාලකණ්නි ජෙප්පන් හැතිකරයත්, මාලිමා වහන්තරා පාපිසි හැතිකරයත්, පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන හැතිකරයත්
එක මොහොතක පොලොව පලාගෙන කල්ප ගානක් පැහෙන නිරයට ඇදගෙන යෑමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි. එසේ නොවන්නේ නම් අපේ වස් කවි පමණක් නොව මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාව හෙලන සෝ සුසුම් පවා වස් කවි බවට පත්වී කාලකණ්නි ජෙප්පන් හැතිකරයත්, මාලිමා වහන්තරා පාපිසි හැතිකරයත්, පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන හැතිකරයත් නියත නිරය කරා ඇදගෙන යන දිනය ඉක්මන් වේවි. 😡😡😡
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
ReplyDeleteමම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮