සාමිමලේ හා ගාඩ්මෝර් ප්‍රදේශවල ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල අධික ලෙස මගින් පටවා පාපුරුවේද මගින් එල්ලාගෙන යාමත් සමග එම මගි ජිවිත දැඩි අනතුරුදායක තත්වයන්ට පත්ව ඇත.
මෙම මාර්ගවල නිසි ලෙස ලංගම බස් රථ ධාවනය නොවිමත් සමග මෙකි මාර්ගවල ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල මෙසේ අධික ලෙස මගින් රැගෙන යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ බස් මගින් පිරිසක් පවසනුයේ මෙම මාර්ගවල ලංගම බස් රථ නිසි ලෙස ධාවනය නොවිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.
ලංගම බස් රථ මෙකි මාර්ගවල නිසි ලෙස ධාවනය නොවිමෙන් එම මාර්ගවල ධාවනය වන පුද්ගලික බස් රථවල පාසල් සිසුන්, මස්කෙළිය හා දික්ඔය ග්ලැන්කන් රෝහල්වල විවිධ සායන සදහා යන ගැබිනි මවුවරුන්, රෝගින්, මෙනන්ම සමන්ය බස් මගින්ටද අධික ලෙස මගින් රැගෙන යන පුද්ගලික බස් රථවල තෙරපි ගමන් කිරිමට සිදුව ඇති බවත් මෙම තත්යවන් මත වීශේෂයෙන් ගැබිනි මවුවරුන් හා රෝගින් දැඩි දුෂ්කරථාවයන්ට පත්වන බවත්ය.
එමෙන්ම මෙකි සමහර පුද්ගලික බස් රථවල පාපුරුවේ මගින් එල්ලාගෙන යාම තුල එම මගින් මාරයාට අත වැනිමක් වැනි විවිධ අනතුරුවලට ලක් විමේ අවදානමක් පවතින බවත් මෙම බස්රථවල පාපුරුවල මගින් එල්ලාගෙන ගියද එවන් බස් රථවලට නිතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරිමට අදාල නිලධාරින් පියවර නොගැනිම දැඩි කනගාටුවට කරුනක් බවද එම පිරිස් පවසති.
මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර මෙම මාර්ගවලට ලංගම බස් දෙකක් හෝ යෙදවිමට හැටන් ලංගම ඩිපෝව මතින් පියවර ගන්නේ නම් එය මෙම ප්‍රදේශයේ සමස්ථ බස් මගින්ටම කරනු ලබන විශාල සේවයක් මෙන්ම මගි ජිවිත බේරා ගැනිමට කරනු ලබන විශාල පුණ්‍යකර්මයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මනුර සුදත් සෙල්ලහේවා
Private Bus Operations in Samimale and Gardmore Threaten Public Safety
Residents of Samimale and Gardmore are expressing serious concerns over the reckless behavior of certain private buses operating in their areas. The situation has become increasingly hazardous as these vehicles are reportedly transporting passengers in excess, putting lives at severe risk.
The absence of properly functioning public transport on these routes has exacerbated the issue, with some private buses operating beyond their capacity. Local bus commuters have pointed out that the lack of reliable transport options has led to this alarming situation.
Commuters note that due to the unreliable service from public buses, school students, expectant mothers traveling to the Maskeliya and Dickoya hospitals, and sick individuals are now forced to rely on these overcrowded private buses, significantly compromising their safety.
Moreover, the dangers of overloading are compounded by incidents such as passengers being left stranded and exposed to various accidents on the routes. The community has voiced frustration over the lack of enforcement of safety regulations, which has allowed these issues to persist unchecked.
Residents stress that if authorities were to take action by increasing the number of public buses operating in the area, it would not only greatly enhance service for all commuters but also significantly improve safety on these perilous routes.
Manura Sudath Sellahawela
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
.jpg)