කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව පාචන තත්ත්වයක් බවට තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
කාවන්තිස්ස ඇතාගේ මරණයට නිශ්චිත හේතුව තීරණය කළ යුත්තේ අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මත පදනම්ව බවත්, එය අමාත්‍යවරයාට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට තම පෞද්ගලික මතය අනුව තීරණය කළ නොහැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.
ඇතාගේ මරණයට හේතුව පාචන තත්ත්වයක් ද, වෙඩි ප්‍රහාරයක් ද, නැතහොත් වෙනත් හේතුවක් ද යන්න නිශ්චිතව තහවුරු කළ යුත්තේ අදාළ විද්‍යාත්මක හා වෛද්‍ය පරීක්ෂණවල නිගමන මත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා පදනම්ව බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව, තම ස්ථාවරය වන්නේ කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව සම්බන්ධයෙන් පෞද්ගලික මත හෝ අනුමාන ඉදිරිපත් කිරීම වෙනුවට විද්‍යාත්මක නිගමන මත පදනම්ව කටයුතු කළ යුතු බව යැයි අමාත්‍යවරයා සඳහන් කරයි.
තමන් සිදු නොකළ ප්‍රකාශයක් තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස වාර්තා කිරීම තුළින් මහජනතාව අතර වැරදි තොරතුරක් මෙන්ම වැරදි මතයක් ද සමාජගත වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
Minister Clarifies Cause of Death of the Kalutara Elephant
The Minister has emphasized that he has never claimed that the cause of death of the Kalutara elephant was due to any poisoning conditions at any point. He highlighted that the definitive cause of death must be determined based on the forthcoming post-mortem examination report, which cannot be concluded based on his personal opinion or that of any other parties.
The Minister pointed out that whether the elephant's death was due to poisoning, a gunshot wound, or another reason should be explicitly confirmed through scientific and medical investigations followed by the post-mortem examination report.
Accordingly, he stated that his stance is to focus on scientific conclusions rather than offer personal opinions or assumptions regarding the cause of death of the Kalutara elephant.
He also noted that inaccurately attributing statements to him that he did not make can generate misinformation among the public, leading to erroneous perceptions in society.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Bappa miya giya putha punchata ramsnaya karanna gathu nisa.
ReplyDeleteRatata kela una puthai punchammai raja una nisa.
Kavanthissata kela una Anura kiyala kenekge apala durukaranna gihin