වෙඩි වැදීමකින් මිය ගිය අයෙකුගේ සිරුරක් පිට්ටනියක...


රත්ගම, මලිදූව ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණයක් තුළ තිබී වෙඩි වැදීමකින් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

අදාළ ස්ථානයේ මූලික පරීක්ෂණ සහ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිසිය විසින් සිදු කරමින් පවතින බව වාර්තා වේ.





Police Investigate Shooting Incident in Rathgama

A lifeless body, suspected to be that of an individual killed in a shooting incident, has been discovered at a sports ground in the Maliduwa area of Rathgama.

Preliminary investigations are currently underway, with police conducting further inquiries related to the incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post