මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ (සභාපති), තිලකරත්න බණ්ඩාර සහ නුවන් ධම්මික බණ්ඩාර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.
එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ඊට දැඩි විරෝධය පළ කළේය.
විත්තිකරුට ඇප ලබාදීම සාධාරණීකරණය කළ හැකි සුවිශේෂී කරුණු කිසිවක් විත්තිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විත්තිකරු ලබන දෙසැම්බර් 02 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සහ නව ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මට්ටමින් සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා හා කොමිස් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුව පවරා තිබේ.
Continued Detention for MP Namal Rajapaksa amid Ongoing Airbus Purchase Case
The Colombo Permanent High Court today ordered that Member of Parliament Namal Rajapaksa remain in custody until December 2, as part of the investigation into the Airbus aircraft procurement deal involving SriLankan Airlines.
This case was brought before a special three-judge panel comprising Justices Priyanta Liyanage, Tilakaratne Bandara, and Nuwan Dhamika Bandara.
While presenting arguments in court, Rajapaksa's attorney, Romesh de Silva, urged the judges to release his client on bail, asserting that the conditions for such a release were met.
However, Deputy Solicitor General Janaka Bandara voiced strong opposition to the bail request, emphasizing that no compelling reasons had been put forth to justify Rajapaksa's release.
After considering the submissions from both parties, the court ultimately rejected the bail application and ordered that Rajapaksa remain in custody until the scheduled hearing on December 2.
The case relates to investigations into alleged large-scale financial irregularities and corruption linked to the restructuring of SriLankan Airlines and the purchase of new aircraft, which have drawn scrutiny from the Commission to Investigate Allegations of Bribery or Corruption and the Criminal Investigation Department.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කොහ්හොමද ගැහ්හිල්ලහ්.... මෙව්වනේ ගැහිලි. ගැහිලි නෙවේ, ගැහ්හිල්ලිහ්.
ReplyDeleteකමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
ReplyDeleteමම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮