මහජනතාව තුළ පාර්ලිමේන්තුව පිළිබඳව දැඩි පිළිකුලක් සහ විරෝධයක් හටගත්තේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ආහාර ලබාගැනීම නිසා නොව, පසුගිය පාලකයින් විසින් සමස්ත රටම කා බංකොලොත් කර දැමීම හේතුවෙන් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ලෝකයේ රුසියානු පාර්ලිමේන්තුව ඇතුළු බොහෝ රටවල ව්‍යවස්ථාදායකයන්හි සේවක මණ්ඩලය හා මහජන නියෝජිතයන් වෙනුවෙන් සහනදායී ආහාර සැපයීමේ සම්ප්රදායක් පවතින බවත්, 1950 සහ 60 දශකවල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ද එවැනි ක්‍රමවේදයක් පැවතියද එකල මහජනතාවගෙන් ඊට කිසිදු විරෝධයක් එල්ල නොවූ බවත්ය.
එකල සිටි දේශපාලනඥයන් පවුල් දේශපාලනයෙන් සහ හොරකමින් තොරව රටට අවංක සේවයක් ඉටුකළ බැවින් ජනතා ගෞරවය රැකුණු නමුත්, පසුකාලීන පාලකයින් රාජ්‍ය දේපළ අවභාවිත කරමින් රට අගාධයකට ඇද දැමීම නිසා ව්‍යවස්ථාදායකය කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටුණු බව හෙතෙම පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු ආපනශාලාවේ ආහාර මිල සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, 2015 වකවානුව වන විටත් රුපියල් 60ක් වැනි සොච්චම් මුදලකට මන්ත්‍රීවරුන්ට ආහාර ලබාදුන් ක්‍රමවේදයට එරෙහිව මුලින්ම විරෝධය පළ කරමින්, ආහාර සඳහා වැයවන සැබෑ පිරිවැය අයකරන ලෙස කථානායකවරයාට ලිඛිතව දැනුම් දුන්නේ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් දස දෙනා බවයි.
2000, 2010 සහ 2015 යන වසරවලදී මෙන්ම මෙවර ද මන්ත්‍රීවරුන්ගේ ආහාර සඳහා සාධාරණ සැබෑ මිලක් අයකරන ලෙස ඉල්ලා ලිපි යොමුකළ බව සිහිපත් කළ ඒ මහතා, සාමාන්‍ය සේවකයින්ගේ ආහාර සහන කප්පාදු නොකර මන්ත්‍රීවරුන්ගේ පිරිවැය පියවා ගැනීමට පියවර ගන්නා ලෙස දිගින් දිගටම පෙනී සිටියේ සිය පාර්ශ්වය බව ද සඳහන් කළේය.
පසුගිය පාලන සමයන්හි ජනාධිපතිවරුන් සිය ඥාතීන් සහ අන්තේවාසිකයන් නඩත්තු කරමින් රාජ්‍ය මුදල් කෝටි ගණනින් විනාශ කළ අයුරු විස්තර කළ බිමල් රත්නායක මහතා, ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වටිනා තේ පැන් සංග්‍රහ උපකරණ මෙන්ම ජනාධිපති මන්දිරයේ තිබූ ඓතිහාසික චිත්‍ර පවා අතුරුදන්ව ඇති බව හෙළි කළේය.
කෙසේ වෙතත්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙන්ම අග්‍රාමාත්‍යවරිය ද ජනාධිපති සහ අගමැති වැය ශීර්ෂයන්හි නාස්තිකාර වියදම් අතිවිශාල ලෙස කප්පාදු කර ආදර්ශමත්ව කටයුතු කරද්දී, විපක්ෂය සුළු කරුණු අල්ලාගෙන ව්‍යාජ මතවාද නිර්මාණය කිරීමට උත්සාහ කරන බවට අමාත්‍යවරයා චෝදනා කළේය. එබැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අතීතයේ සිදුවූ වැරදි පිළිබඳව නිහතමානී වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
Minister Bimal Ratnayake Addresses Public Outrage Over Parliamentary Proceedings
Amid rising discontent among the public regarding Parliament, Transportation, Highways, Ports and Civil Aviation Minister Bimal Ratnayake emphasized that the dissatisfaction stems not from lawmakers receiving meals during sessions, but from the complete economic collapse brought about by previous administrations. His remarks were delivered during the budget committee discussions for 2027.
Highlighting that many countries, including Russia, maintain traditions of providing subsidized meals to parliamentarians and public officials, Ratnayake noted that Sri Lanka had similar practices in the past, particularly during the 1950s and 60s, without encountering public opposition.
He attributed the current erosion of public trust in the legislature to the actions of recent leaders, who misappropriated state assets and plunged the nation into a deep crisis, contrasting this with earlier politicians who served sincerely free from family dynasties and corruption, earning the respect of the populace.
Addressing the issue of meal costs in Parliament, the minister recalled that by 2015, opposition had initially been raised against the practice of providing meals at nominal rates, amounting to just Rs. 60, and urged the Speaker to charge the actual expenses incurred for meals, representing the collective position of him and ten other MPs.
Ratnayake reminded that he, along with his colleagues, had previously submitted requests for fair pricing for meals over the years 2000, 2010, 2015, and again this year, ensuring that the subsidy for regular workers’ meals remained intact while properly addressing the costs for lawmakers.
He also outlined how past presidents had squandered millions in state funds on their cronies and hangers-on, revealing that valuable tea equipment belonging to the Presidential Secretary's office, as well as historic paintings from the Presidential Palace, had mysteriously disappeared.
Nevertheless, he commended the current President Anura Kumara Dissanayake and the Prime Minister for significantly cutting wasteful expenditures under their leadership and accused the opposition of attempting to misrepresent minor issues to create false narratives. He called on opposition members to show humility regarding past mistakes.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

වැඩ බැරි, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත් ත්‍රස්තවාදී ජෙප්පන් අතර ඉතාමත් උද්දච්ච, බොරුකියන්න කිසිම ලජ්ජාවක්, හිරිකිතයක් නැති පාහර බල්ලා 🤮🤮🤮 සදාචාර බිඳ දමමින් ගෑණියි මිනිහයි එනට පාර්ලිමේන්තු ඇවිත් අපේ බදු මුදලින් නඩත්තු වෙනවා මදිවට අපේ ඉවසීම මුන් කෝචෝක් එකට අරගෙන රටේ සෑම අංශයක්ම විනාශ කරගෙන යනවා 😡😡😡 තොපි ජනතා රීරි මාංශ සූරාගෙන කාලා මහා ධන කුවේරයෙක් වෙලා, කඳ, බඩ මහත් කරගෙන තව දුරටත් බොරුවෙන් ම ජය ගන්න උත්සාහ කරන දෙලොවටම නැති, කාලකණ්නි ත්‍රස්තවාදී හිඟන ජෙප්පෝ 😡 🤮 දෙලොවටම නැති තොපි හැම එකාම වගේ තව දුරටත් බොරුවෙන්ම ජය ගන්න උත්සාහ නොකර තොපේ නොහැකියාව පිළිඅරගෙන පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට පලයව් 😡 ඉතිරි ටික ප්‍රජාතන්ත්‍රවාදීව අපි බලාගන්නම්.
ReplyDeleteඑසේ නැතිව තව දුරටත් බොරුවෙන්ම ජයගන්න, ජනතා විරෝධී අන, පනත්, ව්‍යවස්ථා සංශෝධන කරමින් තොපි ගෙනියන සැලසුම් මේ උතුම් බුද්ධ භූමියේ තොපිට ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ ලැබෙන්නේ නෑ. ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට එදා සිවුරේ රැකවරණය ලබා අභයදානය ලබාගත් පාහර ත්‍රස්තවාදී ජෙප්පන් අද නින්දිත හීරලුවන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කූඨ ලෙස සංසෝධනය කරමින්, සූරසේනයා ප්රමුඛ දෙලොවටම නැති අපතයන් යොදාගනිමින් පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරමින්, රටේ සෑම අංශයක්ම විනාශ මුඛයට ඇද දමමින්, අනීතික ලෙස වංචාකාරී ලෙස ධනය රැස් කරමින් කරනා මේ මහා අපරාධ ස්වභාවධර්මය වත් ඉවසන්නේ නැහැ.😡🤮 අහිංසක සාමාන්‍ය ජනතාව විපතට පත්වීම වැලැක්වීම සඳහා හෝ අවම කිරීම උදෙසා මේ තරමින් හෝ රට ආරක්ෂා වී තිබෙනවා. ඒත් තොපේ ත්‍රස්තවාදී ජෙප්පන් නඩය ඒකරාශී වූ අවස්ථාවක කාලකණ්නි ජෙප්පන් හැතිකරයත්, මාලිමා වහන්තරා පාපිසි හැතිකරයත්, පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන හැතිකරයත් එක මොහොතක පොලොව පලාගෙන කල්ප ගානක් පැහෙන නිරයට ඇදගෙන යෑමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි. එසේ නොවන්නේ නම් අපේ වස් කවි පමණක් නොව මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාව හෙලන සෝ සුසුම් පවා වස් කවි බවට පත්වී කාලකණ්නි ජෙප්පන් හැතිකරයත්, මාලිමා වහන්තරා පාපිසි හැතිකරයත්, පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන හැතිකරයත් නියත නිරය කරා ඇදගෙන යන දිනය ඉක්මන් වේවි. 😡😡😡