ලංකා සතොස නව ශාකා 04 ක් ජනතා අයිතියට පත් කිරීම (17) දින සිදුකෙරිණි. ඒ අනුව ගම්පහ, වටවල,දික්ඔය, රිදීගම යන සතොස ශාකා ජනතා අයිතියට පත් කෙරුණා.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති සතොස නව ශාකාව විවෘත කරනු ලැබුවේ වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ගම්පහ නගරාධිපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය,ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්,ගම්පහ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
Four New Sathosa Branches Handed Over to Public Ownership
On the 17th, the Sri Lanka Sathosa officially transferred four new branches to public ownership, located in Gampaha, Watala, Dikoya, and Ridigama.
The new branch in Gampaha District was inaugurated by the Minister of Trade, Commerce and Food Safety, R.M. Jayawardena, alongside the Deputy Minister of Labour, Mahinda Jayasinghe. Their joint presence underscored the milestone for the community.
Attendees included the Gampaha Municipal Commissioner, representatives from the political administration, the Gampaha Additional District Secretary, and the local Divisional Secretaries, along with residents of the area, all of whom participated in the event.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
