දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පොළ සහ උලපනේ අතර දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවීම නිසා, තැඹිලිගල - වරකාපිටිය දුම්රිය ස්ථානය අසල වසරකට ආසන්න කාලයක් නතර කර තිබූ දුම්රිය අද (19) පෙරවරුවේ පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත සාර්ථකව රැගෙන එනු ලැබීය.
පසුගිය වසරේ බලපෑ අයහපත් කාලගුණයත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන රැසක පස් කඳු කඩා වැටීම්, පස් සෝදාපාළුවට ලක්වීම් සහ දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම් හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටි අතර, එහිදී ගමන් වාරයක නිරතව තිබූ මෙම දුම්රිය තැඹිලිගල - වරකාපිටිය අතර මාර්ගයේ මෙලෙස අතරමං විය.
අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු හා මාර්ග නඩත්තු අංශ එක්ව දැඩි පරිශ්‍රමයක් දරමින් හානියට පත්ව තිබූ දුම්රිය මාර්ග කොටස් යළි ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, මෙලෙස ආරක්ෂිතව දුම්රිය ධාවනය කරවා පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත ගෙන ඒමට කටයුතු කර තිබේ.
වසරකට ආසන්න දීර්ඝ කාලයක් එළිමහනේ එකම ස්ථානයක නතර කර තිබීම හේතුවෙන්, එහි යාන්ත්‍රික හා කාර්මික යෝග්‍යතාව පිළිබඳව පූර්ණ පරීක්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව මෙම දුම්රිය ඉදිරියේදී සාමාන්‍ය ධාවන කටයුතු සඳහා එක් කර ගැනීමට නියමිත බව දුම්රිය බලධාරීහු පවසති.
Resumption of Train Services After Weather-Related Disruptions
In a significant development, train services have been successfully restored between Tambalagamuwa and Warakapitiya, following extensive damage caused by adverse weather conditions, including the recently experienced Ditwa cyclone. The train, which was halted for nearly a year due to the devastating impact on the railway line between Gampola and Ulapane, made its way to the Peradeniya station early this morning.
Last year, extreme weather led to numerous landslides and fallen trees along the upper railway routes, completely halting operations. Among the affected routes was the crucial Tambalagamuwa - Warakapitiya line, where trains had been immobilized for an extended period.
In response to the challenging circumstances, the Railway Department's Engineering and Maintenance section undertook significant restoration efforts to repair the damaged railway segments. This meticulous work has allowed for the safe resumption of train services to the Peradeniya station.
Given that the train had been out of service for nearly a year, comprehensive inspections were carried out to assess its mechanical and structural viability. Railway officials have expressed optimism that the train will soon resume regular operations as part of the conventional transit service.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
ReplyDeleteමම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮