හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන්ඔය පිටාර ගැලීමෙන් සැඩ පහරට ගසාගෙන ගිය ලොරි රථය හැටන්ඔයේ ගසක සිරවී තිබියදී එම ලොරි රථයේ අයිතිකරු විසින් (10) දින අලුයම සොයාගෙන ඇත.
හැටන් ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග හැටන්ඔය ගලා බසිනා හැටන් රොතැස් ප්රදේශයේ ගාල් කර තිබූ ලොරි රථයක් (09) දින පස්වරු 5:00ට පමණ සැඩ පහරට ගසාගෙන ගොස් ඇත.
හැටන්ඔය පිටාර ගැලිමෙන් රොතැස් ප්රදේශයේ පහත්බිම්වල පිහිටි නිවාස 50ක් පමණ ජලයෙන් යට වූ බවයි පීඩාවට පත් රොතැස් ප්රදේශයේ ජනතාව කියා සිටියේ.
මේ වන විට නිවෙස්වලට කාන්දු වු වැසි ජලය බැස ගොස් ඇති අතර, එම නිවාසවල පදිංචිකරුවන් එම නිවාසවල රැදී තිබෙන ජලය සහ මඩ ඉවත් කිරිමේ කටයුතුවල නියැලී සිටියි.
එම නිවාසවල පදිංචිකරුවන්ගේ බඩු බාහිර ආදියද වැසි ජලයෙන් විනාශ වී ඇත.
- රංජිත් රාජපක්ෂ
Heavy Rain Causes Landslide in Hatton, Trapping Truck
In a dramatic turn of events in Hatton, a truck has become trapped in a tree after being swept away by a landslide triggered by torrential rains. The incident occurred early on the morning of the 10th, with the truck's owner managing to locate the vehicle still lodged in the tree.
On the evening of September 9th, heavy rainfall led to severe flooding in the Rothes area, which ultimately resulted in the truck being carried away by the rushing waters of the Hatton Oya. Witnesses reported that around 50 homes in the vicinity were inundated as a consequence of the floodwaters.
Residents of Rothes noted that the floodwaters have since receded, leaving them struggling to remove mud and debris from their homes. Although some houses were damaged, the community is now tasked with the cleanup process, as many belongings were destroyed or swept away.
The ongoing situation has left a significant impact on the local population, who now face the challenges of recovering from this natural disaster.
- Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

