පසුගිය කාලසීමාවේදී පූර්ණ වශයෙන් බිඳවැටී විනාශයට පත්ව තිබූ රටක ආර්ථිකය ස්ථාවර කර ඉදිරියට ගෙන යාම සඳහා රජය ඉදිරිපත් කර ඇත්තේ සුවිශේෂී පරිවර්තනීය අයවැයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ 2024 වසරේදී ජාතික ජන බලවේග රජය රට භාරගන්නා අවස්ථාවේදී රට ගොඩනැගීමේ නිශ්චිත දිශානතිය සහ ගමනාන්තය පිළිබඳ පැහැදිලි සැලැස්මක් රජය සතුව තිබූ බවයි.
ඒ අනුව ඉදිරිපත් කෙරෙන 2025, 2026 සහ 2027 යන තෙවසරේ අයවැය ලේඛන හරහා රට ක්‍රමානුකූලව යහපත් දිශාවකට මෙහෙයවීම අපේක්ෂා කරන බව හෙතෙම කියා සිටියේය.
"අපිට භාරගන්න සිදුවුණේ අගාධයට වැටුණු, විනාශයට සහ මරණයට නියම වෙලා තිබුණු රටක්. එවැනි රටක් භාරගත් අපිට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා පැහැදිලි අරමුණක් තිබුණා. එම නිසා මේ අයවැය ලේඛනය දෙස අපක්ෂපාතීව සහ ගැඹුරින් අධ්‍යයනය කර බලන ලෙස අප රටේ බුද්ධිමතුන්ගෙන් මෙන්ම ජනතාවගෙන්ද ඉල්ලා සිටිනවා" යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම අයවැය තුළින් ප්‍රධාන වශයෙන් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම, ආයෝජන ප්‍රවර්ධනය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීම මෙන්ම පරිසරය සහ සමාජ සාධාරණත්වය ආරක්ෂා කිරීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කර ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
තවද, 2025 වර්ෂය මෙරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවත්, විදේශ විනිමය ගලා ඒම විධිමත් කිරීම, ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් කිරීම සහ බිඳවැටුණු සියලු ක්ෂේත්‍ර නඟාසිටුවීම සඳහා අවශ්‍ය ප්‍රබල පදනම මේ වන විටත් දමා අවසන් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
Sri Lanka's National People's Power Outlines Transformational Budget for Economic Recovery
In a recent statement, Congressman Devananda Surawira of the National People's Power highlighted the government's commitment to stabilizing an economy that has recently experienced complete collapse. He described the proposed budget as significantly transformative for the nation, emphasizing its role in paving the way forward.
Responding to a series of media inquiries, Surawira elaborated on the government’s plans, asserting that when the National People's Power assumes control in 2024, it will present a clear roadmap for rebuilding the country.
He expressed hope that the budgets for 2025, 2026, and 2027 would systematically guide the nation towards improvement and prosperity. "We inherited a country that was plunged into profound crisis, destined for destruction and despair. Therefore, we have a definitive goal to advance the economy. I urge the intellectuals and the public to study this budget document impartially and in depth," he stated.
Surawira indicated that the budget prioritizes bolstering the production economy, promoting investments, empowering small and medium enterprises, and emphasizing environmental protection and social equity.
Moreover, he noted that the year 2025 is poised to be a pivotal turning point in Sri Lanka's history, as steps are being taken to streamline foreign exchange flow, fortify the Sri Lankan rupee, and lay a strong foundation for revitalizing all sectors. He reassured that this groundwork is already being established.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

රොඩියන් ගේ ප්‍රධාන රස්සාව පච බොරු සුරංගනා කතා කෙප්ප කෙබර ප්‍රබන්ධ දාලා සාස්තර කියන එක.මුනුත් රොඩියෝ හින්දා මේ ගැන පුදුම වෙන්න දෙයක් නෑ.මේවා උපතින්ම අරන් එන ජාන.
ReplyDeleteරොඩි විනාස කලානම් දැන් හදපියචි
ReplyDeleteI do not think we will ever have such a stupid lot.
ReplyDeleteඅර හාර්ට් එකේ එක නහරයක් විතරක් වැඩකරන කජු සීයා රට ගොඩ දාලා ඔක්කොම කරලා මුන්ට බාර දුන්න. මුන්ට ඒක පවත්වාගෙන යන්නවත් බැහැ. හැබැයි කයිය නම් මුන් රට ගොඩ දැම්මා වගේ. මෝඩ 3% හැමදාම මෝඩ නිසා මේවා විශවාස කරනවා ඇති.
ReplyDeleteදැන් නම් මේ පාහර ජෙප්පන් අපේ ඉවසීම අසීමාන්තිකව අවභාවිත කරනවා 🤮😡 මුන්ට අසූචි ගහලා එලවන්න කාලය හරි 🤮🤮🤮😡
ReplyDelete