කොට්ටච්චි කිපුනු පින්තූරය මහින්දගේ ගිණුමේත් ප‍්‍රසිද්ද කරයි..


 හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මංගල උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ ලබාගන්නා ලද ඡායාරූපය කිහිපයක් සිය සමාජ ජාල ගිණුමේ පල කර ඇත. 

අදාප පින්තූරය සමාජ ජාල වල පල කිරීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මි ඊයේ දිනයේ පැවසුවේ අදාල පින්තූරයේ සිටින්නේ තමන් නොවන බවයි. 

මහින්ද රාජපක්ෂ මහතා විසින්ද තම සමාජ ජාල ගිණුමේ පළ කර ඇති පින්තූරයේ එම කාන්තාව කොට්ටච්චි මහත්මියදැයි සඳහන් කර නැත. 

කොට්ටච්චි මහත්මිය ඊයේ දිනයේ සඳහන් කළේ අදාළ පින්තූරය කෘතීම බුද්ධියෙන් සකසන ලද එකක් නම් ඒ සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා බවයි.

3 Comments

  1. මේ එයා නෙමෙයි මේ ඉන්නෙ හු#තෙ කොච්චි කියල කෙනෙක්ලු.

    ReplyDelete
  2. මේ හෑට්ටකොච්චි බඩුවක්ද.....? කෑත මූනක් ...මහින්ද මහත්තයා ගාවටවත් ගියේ කොහොමද මේ ගූ ගොඩ ....

    ReplyDelete
  3. අපේ තාත්තත් ඉතින් නම තියන් ඉන්න දන්නෙ නෑනේ. නානවනේ නානවනේ

    ReplyDelete
Previous Post Next Post