අයිස් ඇතුළු මත්ද‍්‍රව්‍ය කිලෝ 300ක් අත්අඩංගුවට..


අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් කිරින්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මද්‍රව්‍ය සමග සැකකරුවන් හය දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය  සමඟ  ඒකාබද්ධවය.

Previous Post Next Post