HomeLocal කදුරට වායු ගුණත්වය අහිතකර තත්වයක... bylanka C news -November 12, 2025 බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිතව වායු ගුණත්වයේ වෙනසක් ඇති බව ප්‍රදේශවාසීන් කියා සිටියි. (11) දින පස්වරුවේ බගවන්තලාව ප්‍රදේශයට වායු ගුණත්වයේ බලපෑමක් ඇති වී ඇති බවයි ප්‍රදේශාවාසීන් කියා සිටින්නේ.රංජිත් රාජපක්ෂ Tags: Local Facebook Twitter