අර්තාපල් ලොකුලූණු ප්රශ්නය නිරාකරණය කළ යුතුව ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරැණාරත්න මහතා සඳහන් කරයි.
නමුත් ඒ සඳහා අවශ්‍ය වන හොඳම වෙළඳපළ උත්තරය ලබා දීමට සමත් වී නැති බවත් ඔහු පැවසීය.
එය එක්වරම කල හැකි දෙයක් නොවන බවද එ මහතා සඳහන් කළේය.
මේ දිනවල ඇතිවී තිබෙන අල හා ලොකුළුණු ගොවින්ගේ වෙළඳපොළ ගැටලුව සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පළ කළේය.

This comment has been removed by the author.
ReplyDeleteඉතින් ඔබ මහජනතාව සමඟ වීදිවල අර්තාපල් කමින් සිටියදී ඔබේ සිතේ විසඳුමක් තිබුණේ නැද්ද?
ReplyDelete