අර්තාපල් ලොකුලූණු ගොවින්ගේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න එකවරම බෑ..- ඇමති නාමල්..


අර්තාපල් ලොකුලූණු ප්‍රශ්නය නිරාකරණය කළ යුතුව ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරැණාරත්න මහතා සඳහන් කරයි.

නමුත් ඒ සඳහා අවශ්‍ය වන හොඳම වෙළඳපළ උත්තරය ලබා දීමට සමත් වී නැති බවත් ඔහු පැවසීය.

එය එක්වරම කල හැකි දෙයක් නොවන බවද එ මහතා සඳහන් කළේය.

මේ දිනවල ඇතිවී තිබෙන අල හා ලොකුළුණු ගොවින්ගේ වෙළඳපොළ ගැටලුව සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පළ කළේය.

2 Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඉතින් ඔබ මහජනතාව සමඟ වීදිවල අර්තාපල් කමින් සිටියදී ඔබේ සිතේ විසඳුමක් තිබුණේ නැද්ද?

    ReplyDelete
Previous Post Next Post