ප‍්‍රාදේශීය සභා අනුමැතිය නැතිව පුරාවිද්‍යා පුවරු දාන්න බෑ...- රාසමානික්කම්

 


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ ඕනෑම දෙපාර්තමේන්තුවක් නාම පුවරු දැමීමේ දී ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ගතයුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා සඳහන් කරයි.

ප්‍රාදේශීය සභා පණතේ එය පැහැදිලිය සඳහන්ව ඇති බවද ඔහු පැවසීය. 

එසේ තිබියදී ප්‍රාදේශීය සභාවට කිසිම දැනුවත් කිරීමෙන් තොරව සභාපතිවරයාට කියන්නේ වත් නැතිව මෙම නාමපුවරු දැමීම හරහා ප්‍රාදේශීය සභා පනත උල්ලංඝනය වී ඇති බවද හෙතෙම කියා සිටී.

මඩකලපුවේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණයද ඒ බව සඳහන් කර ඇති බවද ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුරදි එම කතා මෙම අදහස් පළ කරන ලදී

2 Comments

  1. අනේ ගොන් බුරු ගොබ්බයෝ පුරාවස්තු ඉස්සරහට දාලා ජාතිවාදය අවුස්සන්න හදන්න එපා.ඔයාලා හැමදාම කලේ අහිංසක සිංහල දමිළ මුස්ලිම් ජනතාව බේද බින්න කරලා (විශේෂයෙන්ම ඔබත් සුමන්තිරන් දෙන්නම)රට කළඹවන දේවල් නිර්මාණය කිරීමමයි.පව්කාරයෝ

    ReplyDelete
  2. අනේ ගොන් බුරු ගොබ්බයෝ පුරාවස්තු ඉස්සරහට දාලා ජාතිවාදය අවුස්සන්න හදන්න එපා.ඔයාලා හැමදාම කලේ අහිංසක සිංහල දමිළ මුස්ලිම් ජනතාව බේද බින්න කරලා (විශේෂයෙන්ම ඔබත් සුමන්තිරන් දෙන්නම)රට කළඹවන දේවල් නිර්මාණය කිරීමමයි.පව්කාරයෝ

    ReplyDelete
Previous Post Next Post