Home තවත් මාලිමා සභාවක අයවැයක් පරදී... bylanka C news -11/13/2025 07:10:00 PM ජාතික ජනබලවේගය පාලන බලය දරන නාඋල ප්‍රාදේශිය සභාවේ අයවැය අද පරාජයට පත්විය.සභාවේ පැවති ඡන්ද විමසීමේදී එක ඡන්දයකින් යෝජනාවලිය පරාජයට පත් විය. Facebook Twitter