Home මාලිම තවත් සභාවක අයවැයක් පරදී... bylanka C news -11/13/2025 06:20:00 PM අද පැවති දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීම පරාජයට පත් විය.ජාතික ජන බලවේගය අාණ්ඩු බලය දරන එම සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු 13දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ලබා දුන්හ. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 12 දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබා දී ඇත. Facebook Twitter