ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල නියම කෙරේ.. ලයිස්තුව මෙන්න...

 


2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත අනුව, දැනටමත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් (NMRA) සහතික කර ඇති පහත සඳහන් ඖෂධ වල උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් දැනුවත් කරයි.

මෙම ඖෂධ උපරිම සිල්ලර මිලට (MRP) වඩා ඉහලින් අලෙවි කරන යම් තැනැත්තෙක් හෝ ආයතනයක් වේ නම් ඒ පිළිබඳ   ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත දන්වන ලෙස ඉල්ලයි.

මෙම ඖෂධවල මිල ගණන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය (www.nmra.gov.lk) හරහාද දැනුම්දෙනු ලැබේ

1 Comments

  1. ඉන්දියාවත් එක්ක ගහපු හොර ගිවිසුමේ තවත් කොමිස් ප්‍රතිපලයක් . ලීසිට් එකේ ඔක්කොම ඉන්දියාවේ බාල බෙහෙත්

    ReplyDelete
Previous Post Next Post