Home තංගල්ලේ වෙඩි වරුසාවක්.. දෙදෙනෙකු මරුට.. bylanka C news -November 18, 2025 තංගල්ල උණාකුරුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.ඉන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.මියගොස් ඇත්තේ අඹු සැමි යුවළකි.පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටී. Facebook Twitter
බලහත්කාරයෙන් අනවශ්‍ය ලෙස දැන්වීම් බැලීමට බලකිරීම මෙම වෙබ්සයිට් භාවිතය අතහැරීමට හේතුවෙනවා. හැමෝටම එකම දැන්වීම අනවශ්‍ය බව දත යුතුයි.
ReplyDeleteTotally true. It is a real distraction. We can understand that maintaining the website has its expenses. But your Ad policy is way too distracting.
DeleteVery correct. These absered advertisements are nuisances.
ReplyDeleteAgree with above 2 comments. Before it was one of the simple and informative web site. But now it's too annoying with unnecessary ads playing up to 28 seconds each time you access and the interface id too complicated now
ReplyDelete