නාමල්ගේ නීති උපාධිය ප‍්‍රකට වෙබ් අඩවියකින් එලියට.. මාග‍්‍රට් තැචර් සමග එක පෙලට..


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වාද විවාද රැසක් මතුව තිබියදී ලෝ ප‍්‍රකට අධ්‍යාපන වෙබ් අඩවියක් විසින් නාමල් රාජපක්ෂ මහතාගේ අදාළ උපාධියද ශ්‍රේණිගත කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා එංගලන්තයේදී ලබාගත් නීති උපාධිය සම්බන්ධයෙන් එහි 45 වන ස්ථානයේ ශ්‍රේණිගත කර තිබේ.

එම ලැයිස්තුවේ පළමු ස්ථානය පසු වන්නේ එංගලන්තයේ ප‍්‍රකට අග්‍රාමාත්‍යවරියක වන මාග්‍රට් තැචර් මහත්මියයි.

අදාල යොමුව මෙතනින්...


2 Comments

  1. කෝ link එකේ මුකුත් නෑනෙ ??? Fake website it seems

    ReplyDelete
  2. https://edurank.org/uni/city-university-of-london/alumni/

    ReplyDelete
Previous Post Next Post