රජයට කැබ් රථ දෙදහසක් ගන්නේ දැනට පවතින සංචිතය වාහන විශාල කාලයක් පැරණි නිසා බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ තම අමාත්‍යාංශයේ ඇති ඇතැම් වාහන වසර අවුරුදු හතළිහක් පමණ පරණ ඒවා බවයි.
මහනුවරද වසර හතළිහක් පැරණි වාහන ඇති බවත් ගාල්ලේ තිහක් කළුතර විසිපහක් ගම්පහ විසිපහක් ආදී වශයෙන් පැරණි වාහන පවතින බවද ඔහු පැවසීය.
තම අමාත්‍යංශයේ ඉංජිනරු කාර්යාලයේ පවතින සියලුම වාහනය අවුරුදු විසිපහට වඩා පැරණි ඒවා බවද ඔහු සඳහන් කළේය.
එනිසා වාහන දෙදහසක් මිලට ගැනීමට රජය තීරණය කර ඇති බවත් ඒවායින් 1775ක්ම රජයේ නිලධාරීන්ට දුරටත් ඔහු තවදුරටත් කියා සිටියේය.

එතකොට පසුගිය රජයන්වල ඇමතිලත් පාවිච්චි කරලා තියෙන්නෙත් අවුරුදු 38 පමණ පරණ වාහන. ඒ පචෙත් මාට්ටුයි.
ReplyDeleteAniwa
DeleteMahinda Jayasinghe is an idiot and a clown who has capabilities to entertain shitest Jvpiers. It's very doubtful of his educational background. I wonder to know about Double Cabs they wish to buy by using the public money of Sri Lanka, what does it have to do
ReplyDeletewith the work he mentioned. I'm 100% sure that those cabs will handover to their militants to keep under control their opponents (like white vans).