ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලන අංශය ප‍්‍රධානී ධුරයෙන් ඉවත් කර තිබේ.
ඒ පතිනායක මහතා සම්බන්ධයෙන් වන විනය ක්‍රියාමාර්ගයකට යටත්ව ජාතික පොලිස් කොමිෂන් සභාව විසිනි.
කෙසේ වෙතත් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ පතිනායක මහතා තවදුරටත් කටයුතු කරයි.