නීති විරෝධී ලෙස වරායේ තිබූ භාණ්ඩ තොගයක් නිදහස් කිරීමකට අමාත්‍යවරයකු මැදිහත් වෙමින් දුරකථන ඇමතුම් ලබාදෙන හඬ පටයක් සමාජ ජාල වල හුවමාරුවෙමින් ඇත.
හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා විසින් මෙම හඬ පටය තම සමාජ ජාල නාලිකාවේද විකාශය කර තිබේ.
බලපත්‍ර නැතිව ගෙන්වන ලද මෙම භාණ්ඩ රේගු ගාස්තු පවා නොගෙවා මුදා හැරීමට අදාල හඬ පටයෙන් දැනුම් දෙන ආකාරය ඇසිය හැකිය.
එම හඬ පටය අමාත්‍යවරයකුගේ නම් ඔහු ඉවත් කරන්නට ජනාධිපතිවරයා එකඟ විය යුතු බවද හෙතෙම තවදුරටත් සිය නාලිකාවේ කියා සිටී.

ලංකා ඉතිහාසයේ කවදාවත්ම මේ වගේ වංචාවක් වෙලා නැතුව ඇති.
ReplyDeleteඔහොම කරන්න පුළුවන් නං මමත් ආණ්ඩුවට කඩේ පිලේ ගිහිල්ල ඔය වගේ වාසියකට සහයක් ගන්නවානේ...
බයි අදහස්, රට බංකොලොත් උනේ වන්චා උනේ නැති නිසා වෙන්න ඇති නේද බයියො, තොපි නිදාගෙනද උන්නෙ ඒව වෙනකොට
DeleteAnonymous නමින් ඉන්න දෙවනි එකාට මේ රිප්ලයි එක, ඔව් ඔව් ආණ්ඩුව හෝදන ඩෝබියාට
Deleteගොනෝ ඒ කාලෙ වංචා උනානං හොයලා දඬුවම් දීපං 159 ඉදං පොල් ගානවද?
ඒකාලෙ උනා කියලා මුන් ට ඒවා කරගන්න තොපිට ලයිසන් දෙන්න තියෙන අයිතිය මොකක්ද?
මාලුමාවෙ ඩෝබියා ගෙදර පල
ඔන්න අනුර සහෝදරයා ගෙඩි පිටින්ම ඵළියට ඇවිත්.ඔයා මේ සුමානේ පාර්ලිමේන්තු ඵනවා නේද?නැ නැ ඔයා අනිවාර්යෙන්ම ඵන්න ඕන.කවුද මේවා හොදන්නේ?ලැජ්ජයි මාලිමා ගොබ්බ හැත්ත.
ReplyDeleteබිග්කුච්චන් විතරක් නොව මාලිමා හැම ඇමැතියෙක්ම, හැම මන්තිරියෙක්ම අමු හොරු..මුන්ගෙ එකවුන්ට් බැලුවනම් ඒක පෙනෙනවා
ReplyDeleteඋනුත් එකයි මුනුත් එකයි කියපු එවුනුත් එකයි.
ReplyDeleteහොරු හොරකම් කරලා කියනවලු අරු හොරා මූ හොරා කියලා😂😂😂😂
ReplyDelete