විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරදන මහජන රැලියක් රජය විසින් සංවිධානය කර තිබේ.
එය නොවැම්බර් 20 වැනිදා තංගල්‍ලේදී පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරදන රටම එකට ජාතික මෙහෙයුම තේමාවෙන් එය සංවිධානය කර තිබේ.