රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද පෙරවරුයේ සිට රට පුරා වෘත්තිය ක්‍රියා මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඒ මෙවර අය තුළින් වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවාවේ ගැටලු වලට නිසි විසඳුම් ලබාදීමට පියවරක් නොගැනීම මුල් කරගෙනය.
කෙසේ වෙතත් අද දිනයේ ජනාධිපති අනුර දිසානායක මහතා සමග එම සංගමය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
