ගමක් පිටින්ම නායයයි.. මල සිරුරු හොයන්නවත් බෑ..


මහනුවර මාතලේ පාරේ අලවතුගොඩ පොලිස් වසමේ අංකුබර රම්බුක්ඇළ ගම්මානය අද අලුයම නායයාමකට ලක්ව ඇත.

එම පවුල් පනහකට වැඩිය අතුරුදහන් බවත් සදහන් කර මේ වන තෙක් සහන කණ්ඩායම් එම ස්ථානයට ලගා නී ඇති බවක් වාර්තා නොවේ. 

මේ අතර කොත්මලේ රම්බඩගම ආසන්නයේ නායයෑමක් සිදුව ඇති අතර එම ස්ථානයේ මියගිය පුද්ගලයින්ගේ සිරුරු ඉවත් කිරීමට හෝ තුවාලකරුවන් රෝහල්ගත කිරීමට නොහැකිව ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයිද වාර්තා වෙයි.

ප්‍රදේශයට විදුලිය නොමැති අතර දුරකථන සංඥා සියල්ල ක්‍රියා විරහිත වී ඇත.

එමෙන්ම හල්දුම්මුල්ල පූනාගල හදිසියේ මතුවූ නායයාමේ අවදානමක් හේතුවෙන් එහි පදිංචි පවුල් දාහතරක් අද අලුයම ඉවත් කර තිබේ.

7 Comments

  1. Jepi anduwa kalin minissu denuwath kalanam, me miissunta mehema wenne ne.

    ReplyDelete
  2. Buddhagamata karana kenehilikam walata wedena saap[e thamai.

    ReplyDelete
  3. MAALIMAA Anduwe saapaya.

    ReplyDelete
  4. එක් අවුරුදු සාපය

    ReplyDelete
  5. ලංකාවට වැදුන සාපය හොදටම ඇති. කන්ද උඩ රටට වැදුන නැති වෙන්නම. කියා ගන්න බැරි හිතා ගන්න බැරි හිරවීමක් බයංකාර කමක් දුකක් මිනුසුන්ගේ සිත් වල තියනවා. ඉදිරිය ගැන ලොකු අපැහැදීමක් සහ අස්තීරබාවයක් එක්ක ඇයි මේ ව්‍යසනයට මුහුණ පෑවේ යන ප්‍රශ්නය මතු වෙනවා. පෙර රජයන් පැවති කාලවලදී ඇතිවුණු ස්වභාවික වියසන වලදී කයිවාරු ගහපු පණ්ඩිතයො දැන් ගොළු වෙලා. මේ වියසනයට සැලසුම් තිබුන් නැත්ද? ඒ කාලේ මේ ගොල්ලො තරම් සැලසුම් කාරයො කොහෙත් හිටියෙ නැහැ. හිත් වල පිරුනු දුක තද කරගෙන මොකක්ද මේවුනේ කියලා හිතා ගන්නවත් බැහැ. ආධුනිකයො එක්ක යන ගමන සාර්ථක වෙයිද? පළපුරුදු හොරුත් එක්ක යනවද? අපි දෙලවක් අතර.

    ReplyDelete
  6. කවුරු කොහොම.නෑ මෙක ලෝකෙටම වූ දෙයක් කිව්වට එදා ඉඳලා මේ රට ට ස්වභාවික විපත් ආවම ඒවායේ න් සිදුවන හානි අඩුයි නමුත් මේ රටේ කිසිම දවසක නොතිබුණු අකාරයේ විනාසයක් මේ රජය යටතේ මේවර සිදු වෙලා තියෙනව . බුදුදහම ගෝත්‍රිකයි gramyayi කියලා බුද්ධශාසන අමාත්‍යාංශය නැති කරලා ගෙන්න ගත්තා නේද මේ ව්‍යසනය කියලා හැමෝම කියන්නේ අන්න ඒ නිසායි

    ReplyDelete
Previous Post Next Post