රටම දන්න පෙම් කුරුල්ලා පැන ගොස් සැගවෙයි.. අල්ලන්න පොලිසිය මහජන සහය පතයි..


2025.10.25 වන දින ආරුගම්බේ ප්‍රදේශයේදී විදේශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකතන අංක -

පොතුවිල් පොලිස් ස්ථානය - 063 2248022

ස්ථානාධිපති / පොතුවිල් - 071 8591168

Previous Post Next Post