උගණ්ඩාවේ සැගවූ බිලියන 18 රජයට.. නාමල්ගෙන් දිවුරුම් ප‍්‍රකාශයක්...

 


කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව විශාල ආපදාවකට මුහුණ දී ඇති මේ මොහොතේ උගන්ඩාවේ සඟවා ඇතැයි කියු ඩොලර් බිලියන 18ක මුදල ගෙන ඒමට සුදුසුම මොහොත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම මුදල ගෙන එන්නේ නම් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය විසදා ගත හැකි වනු ඇතැයිද ඔහු කියා සිටී.

මේ සඳහා තම සහාය අවශ්‍ය නම් දිවුරුම් ප්‍රකාශයක් හරහා වුණත් කැමැත්ත ප්‍රකාශ කරදීමට සූදානම් බවත් පැවසූ ඔහු එම සියලු මුදල් රජයට ලබා දෙන බවත් කියා සිටියේය.

8 Comments

  1. Where are you UGANDAWATHIeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee?

    ReplyDelete
  2. අර ඩුබායි බැංකුවේ තියෙන ඩොලර් බිලියන ගනනටත් ඔය වගේ දිවුරුම් පෙත්සමක් දීපන්කො

    ReplyDelete
    Replies
    1. Eheth Ugandawe wagema thiyanawada?

      Delete
    2. මොන බැංකුවේ ද? ගාන කීයද? හරියට විස්තරේ කියන්නකො

      Delete
  3. ඒ සල්ලි විවිධ නම් වලින් ලංකාවෙම ආයෝජනය කරලා තියෙන්නේ, මේ ගොං ආණ්ඩුවට ඒව හොයන්න දන්නේ නැති උනාට අපි මොනව කරන්නද.

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔබ දනී නම් හොයල දෙන්නකො අනේ

      Delete
  4. අර ලැම්බොගිනි කාර් 19 ත් රාජසන්තක කරලා ඒ සල්ලි ජෙවිපි සාමාජිකයින්ට බෙදා දෙන්න කියා අපි අනුර කුමාර ජනාධිපතිගෙන් ඉල්ලා හිටිනවා

    ReplyDelete
    Replies
    1. ඇයි රත්තරන් බලු දම්වැල?

      Delete
Previous Post Next Post