කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව විශාල ආපදාවකට මුහුණ දී ඇති මේ මොහොතේ උගන්ඩාවේ සඟවා ඇතැයි කියු ඩොලර් බිලියන 18ක මුදල ගෙන ඒමට සුදුසුම මොහොත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එම මුදල ගෙන එන්නේ නම් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය විසදා ගත හැකි වනු ඇතැයිද ඔහු කියා සිටී.
මේ සඳහා තම සහාය අවශ්‍ය නම් දිවුරුම් ප්‍රකාශයක් හරහා වුණත් කැමැත්ත ප්‍රකාශ කරදීමට සූදානම් බවත් පැවසූ ඔහු එම සියලු මුදල් රජයට ලබා දෙන බවත් කියා සිටියේය.

Where are you UGANDAWATHIeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee?
ReplyDeleteඅර ඩුබායි බැංකුවේ තියෙන ඩොලර් බිලියන ගනනටත් ඔය වගේ දිවුරුම් පෙත්සමක් දීපන්කො
ReplyDeleteEheth Ugandawe wagema thiyanawada?
Deleteමොන බැංකුවේ ද? ගාන කීයද? හරියට විස්තරේ කියන්නකො
Deleteඒ සල්ලි විවිධ නම් වලින් ලංකාවෙම ආයෝජනය කරලා තියෙන්නේ, මේ ගොං ආණ්ඩුවට ඒව හොයන්න දන්නේ නැති උනාට අපි මොනව කරන්නද.
ReplyDeleteඉතිං ඔබ දනී නම් හොයල දෙන්නකො අනේ
Deleteඅර ලැම්බොගිනි කාර් 19 ත් රාජසන්තක කරලා ඒ සල්ලි ජෙවිපි සාමාජිකයින්ට බෙදා දෙන්න කියා අපි අනුර කුමාර ජනාධිපතිගෙන් ඉල්ලා හිටිනවා
ReplyDeleteඇයි රත්තරන් බලු දම්වැල?
Delete