අයහපත් කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් නිශ්චිත වාර්තා ලැබීමෙන් පසු රජය විසින් අත්‍යාවශ්‍ය තීරණ ගත් බව පරිසර ඇමති ධම්මික පටබැදි මහතා පෙන්වා පවසයි.
නිශ්චිත කාලගුණ වාර්තා ලැබුණට පසු රජයක් හැටියට ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් එම අත්‍යාවශ්‍ය තීරණ ක්‍රියාත්මක කළ බවත් ඇමතිවරයා සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් අනෙකුත් රටවලට සාපේක්ෂ වශයෙන් ජීවිත හානි අඩු කර ගැනීමට හැකි වූ බවද ධම්මික පටබැදි මහතා ප්‍රකාශ කලේය.
රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් ආපදාවට පත් වූ නිවැසියන්ට නිවාස පිරිසිදු කර ගැනීමට රුපියල් 25,000ක් මුදලක් ලබාදීමට පැවති රැස්වීමක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කලේය.
කිරි බතක් උයා උදාවන නව වසර සැමරීමට හැමටම හැකි වන ලෙස රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම රජයේ අරමුණ බවත් පැවසූ ඔහු ආපදාවෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට රජය දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරමින් සිටින බවත් පැවසීය.
ඉදිරි සති කිහිපය තුළ ආපදා සියල්ල පරාජය කර රට තිබුණු තැනට ගෙන ඒමට සියලු දෙනා කැපවී සිටින බව හෙතෙම වැඩි දුරටත් එහිදී සඳහන් කලේය.

3000 ක් මැරිලා. ඒ ගනන අඩුයි ලු. කිරිබත් කන්න ඒක හේතුවක්ලු. හරි සෝක්.
ReplyDeleteමිනීමරුවෝ කොහොමටත් මිනිස්සු මැරෙනවාට කැමතියි. ඒ නිසා තමයි මෙච්චර විනාශයක් වෙලත් කිරිබත් කන්නෙ.
ReplyDeleteමෙන්න මුන්ට කිරිබත් ටිකක් හදලා ගිහින් දීපන් බං කවුරුහරි. මුන් හෙන මෝඩයි, අර යුධ ජයග්‍රහණය වගේ කියලා හිතාගෙන ඉන්නේ හැම එකක්ම. මුන්ගේ මෝඩ වහල්ලු දම්මලා රාතිඥ පත්තු කරලා පාරක් පාරක් ගානේ කිරිබත් හදයිද දන්නේ නෑ. ඒ තරම් උගත් ගොන් බඳින කණු මුන්.
ReplyDeleteඩොලර් මිලියන 20ක් තිබුණු රට අවුරුද්දක් යනකොට බිලියන 6ට ගෙනාපු අපිට මේක මාසෙන් ගොඩදාන එකත් මහ කජ්ජක්ද?
ReplyDeletekalakanniyaa...mun wage ewun Matalan daanna onee Nathnam maranna onee....patta paaharauek...mun wage ewun ohoma kathaa kiyana Kota ayii thopi ahagena inne
ReplyDelete