Home ‘දිට්වා’ මරණ ගණන 500ට කිට්ටු වේ.. 345ක් අතුරුදන්.. bylanka C news -12/05/2025 02:10:00 AM දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට ඇති වූ ආපදා තත්වයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 481 දක්වා ඉහළ ගොස් ඇත.තවත් පුද්ගලයින් 345ක් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.රට පුරා ආරක්ෂිත මධ්‍යස්ථාන 1,236ක පවුල් 48,559කට අයත් පුද්ගලයින් 171,492ක් රැඳී සිටියි. Facebook Twitter
මරණ ගනන 2500-3000 අතර විය හැක.
ReplyDelete