හදිසි නීතිය ක‍්‍රියාත්මකයි.. පච 57ක් රහස් පොලිසිය සොයාගනී..

 


අසත්‍ය ප‍්‍රචාර පැතිරවීමේ සිද්ධි 57ක් පිළිබඳ විමර්ශන අරඹා ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක එෆ්.යූ. වුට්ලර් මහතා පවසන්නේ ගතවූ දින කීපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සත්‍ය නොවූ තහවුරු නිවැරදි නොවූ කටකතා සහ අසත්‍ය ප්‍රකාශයන් සමාජයේ සංසාරණය වන බවට නිරීක්ෂණය කර මේ අවස්ථාව වන විට එවන් නිරීක්ෂණයන් 57ක් සම්බන්ධයෙන් විමර්ශනයත් ආරම්භ කර ඇති බවයි. 

හදිසි නීතිය යටතේ වරදවල් සම්බන්ධයෙන් වසර පහක් දක්වා සිර දඬුවම් නියම කල හැකි බව සඳහන් බවත් හෙතෙම පැවසීය.

3 Comments

  1. ඒ කව්ද කියලා ප්‍රසිද්ධියට පත් කරන්න.

    ReplyDelete
  2. බිග් කුච්චන්ගෙන් පටන් ගන්න. සුනාමියෙන් දේපල හානි උනේ නෑලු. ජීවිත විතරය්ලු නැති උනේ.

    ReplyDelete
  3. ඩෝබිලා ටිකත් අල්ලන්න. ෆේක් අකවුන්ටස් 5000ක විතර තියනවාලු. බොරු ප්‍රචාරය කරන්නෙ. හැබැයි ඔක්කොම බොරු ආණ්ඩුවට පක්ෂව. එතකොට ඒක අපරාධයක් නෙවෙයිද කියලා බූරු මාස්ටර්ගෙන් අහන්න වෙනවා.

    ReplyDelete
Previous Post Next Post