ප්‍රකට නිරූපණ ශිල්පිනියකගේ බැංකු ගිණුමකින් රුපියල් මිලියන හයක මුදලක් බලහත්කාරයෙන් මාරු කරගෙන, ඇයට පහර දී මරණීය තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සොයා කොල්ලුපිටිය පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත. පැමිණිලිකාරිය පවසන පරිදි, පසුගිය 12 වැනිදා ඇය සිය පෙම්වතා සමඟ කොල්ලුපිටියේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබේ.
එහිදී සැකකරු ඇයව බියගන්වා, ඇය සතු ජංගම දුරකථනය උපයෝගී කරගනිමින් අදාළ මුදල ඔහුගේ ගිණුමට බැර කරවාගෙන ඇති බව වාර්තා වේ.
අනතුරුව ඇයට කායිකව හිංසා පමුණුවා කාමරය තුළම රඳවා ඔහු පලා ගොස් ඇති අතර, තුවාල ලැබූ නිරූපණ ශිල්පිනිය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව පොලිසිය හමුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

ලක්ෂ 60ක් ඔන්ලයින් ක්‍රමයට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් බැංකුවක් කොහෙද බන් තියෙන්නේ. අහපු හැම බන්කුවකින්ම කිව්වේ පැය 24ක් ඇතුලත ලක්ෂ 4 ට වැඩිය නම් බැහැ කියලා. බලපු බැල්මට පේනවා කෙල්ල ඩීල් එකකට ගිහිල්ලා බලාපොරොත්තු වුන සැප ලැබුනේ නැති නිසා මු වලියට යන්න ඇති. එක්කෝ දුන්න 20000/= ඉල්ලන්න ඇති. පස්සේ තරහට පොලිස් ලොක්කෙක් එක්ක යහන්ගතවෙලා දැන් මුට බොරු චෝදනාවක් දාලා මුගෙන් පළිගන්න හදනවා. මට මතකයි ඉස්සර පොලිසියේ හිටියා SSP කෙනෙක් රොහාන් ප්‍රේමරත්න කියලා කොළඹ වංචා (විමර්ශන නැති) කාර්යන්ශේ (දැන් නැහැ මිනිහව අස්කරලා ගෙදර යැව්වා) මිනිහා ඉන්න කාලේ ඕනෑම කෙනෙක් කොට කාන්තා ඇඳුමක් ඇඳගෙන ආවොත් මිනිහා ලගට දාන්න ඕනේ. පස්සේ මිනිහා ඒ කාන්තාවගේ මිනිහට බොරු චෝදනාවක් දාලා රිමාන්ඩ් කරලා රැට රැට අර ගෙදරට ගිහින් ඒ කාන්තාවට අතවර කරනවා. මිනිහට විරුද්ධව ළමා හා කාන්තා කාර්යාංශයේ නඩු 9ක් තිබුනා එක නඩුවක ලක්ෂ 10ක් දීලා බේරුනා. මිනිහා දෙෂබන්දුගේ දකුණු වෘෂණ කෝෂය නිසා යහතින් වැජබුනා. එහෙම කේස් එකක් වෙන්න ඇති මේක. තවමත් දෙෂබන්දු හිපාටුවාගේ අවතාර පොලිසියේ සක්මන් කරනවා
ReplyDeleteOnline transfer limits for "NTB" (likely Nations Trust Bank) vary by recipient: up to LKR 10 Million for other NTB accounts/credit cards, and LKR 5 Million for other banks; these limits can often be adjusted in settings, but generally, you can transfer to your own accounts with no limits, and higher limits (up to S$200k) exist in Singapore for banks like UOB with extra security, but you should check your specific bank's online portal for your exact, adjustable limits.
DeleteFor Nations Trust Bank (NTB) - Sri Lanka
DeleteTo Own Accounts: Unlimited.
To Other NTB Accounts/Cards: Up to LKR 10,000,000.
To Other Banks (via SLIPS): Up to LKR 10,000,000.
To Other Banks (General): Up to LKR 5,000,000.
Key Limits & Details:
DeleteOwn Accounts (BOC): Up to LKR 10 Million.
3rd Party BOC Accounts: Up to LKR 1 Million.
Other Bank Transfers: Up to LKR 1 Million.
RTGS/SLIPS (High Value): Max LKR 5 Million per transaction, with cut-off times affecting processing (e.g., before 11:30 AM for same-day, 5 PM for next day).
SmartPay (General Fund Transfer): Max LKR 50,000 per transaction.
What you said was correct. If it is own accounts you can transfer up to 10 million most banks. However, third party accounts they wont allow that unless you are pre registered for particular account. Most banks hold the money for 24 hours even if it is online for third party account transfers.
Deleteඔය නිරුපිකාව ඔච්චර ගානක් හොයපු විදිය ඉස්සෙල්ලම හොයන්න ඕනේ
ReplyDeleteIf this happened to a poor citizen, then the newspapers would publish names and nicknames.
ReplyDelete