පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට කුරුණෑගල ප්‍රදේශයේදී විරෝධයක් එල්ල වී තිබේ.
ඒ ආපදාවෙන් අවතැන් වූ ජනතාව රැඳී සිටින මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේදීය. සහනාධාර බෙදා දීම සඳහා ජයසේකර මන්ත්‍රීවරයා එම ස්ථානයට ගිය අතර එහිදී මෙම විරෝධය එල්ල විය.
මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටවෙද්දී එම පිරිස් හූ කියන ආකාරය ද දක්නට ලැබින.

පෑලවත්තේ ඩෝබී බලකාය හූ තියන්න කුනුහරුප් කියන්න රුසියෝ
ReplyDeleteරස්තියාදු කාරයෝ කොහොමත් හූ කියනවා. ඔතන JVP හැත්ත ඉන්න ඇති
ReplyDeleteමළ මිණි විකුණාගෙන කන නාමල්ගේ ගෝලයා
ReplyDeleteෂුවර් එකටම මාලිමා ඡන්ද සෙට් එකක්ම ආපදාවකට ලක්වෙලා.පුම්බලා මාලු කෑවනම් හු තිය තිය විඳිමු.
ReplyDeleteඔකව මරලා දාන්න තිබුනෙ👹👹👹👹👺👺👺
ReplyDelete