කුණාටුවෙන් මියගිය අයට මරණ සහතික බෙදීමේ අවස්ථාවක්.. වීඩියෝ කරයි.. පින්තූර ගනී..

 


දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මරණයට පත් වූ අය වෙනුවෙන්  මරණ සහතික නිකුත් කිරීම හා අතුරුදහන් වූ අය වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීම වෙනුවෙන්  ජංගම සේවා පවත්වමින් ඇත.

අදාල ලියවිලි භාර ගැනීම සඳහාත්, හානියට පත් වූ විවාහ උප්පැන්න මරණ සහතික ලබාදීම සඳහාත් රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ සහභාගිත්වයෙන් ,මධ්‍යම කළාප කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලම ඒකාබද්ධව  මෙම ජංගම සේවාවන් පවත්වන ලදි .

ගඟ ඉහළ කෝරලේ, උඩහේන් තැන්න දෙමළ  විදුහලේ, දොළුව ප්‍රාදේශී ලේකම් කාර්යාලයේ, මාවීකුඹුර ග්‍රාමයේ  ශ්‍රීසේලචේතියාරාම විහාරයේ මෙම ජංගම සේවා පැවතිනි.

1 Comments

  1. මුන්ට සමයං. අර මිනිස්සු මරුන අස්සේ තුවාලවල ලුණු අතුල්ලනවා වගේ වැඳලා මරණ සහතිකේ ගන්න ගමන් පොටෝත් ගන්නවා.

    ReplyDelete
Previous Post Next Post