නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩුලයකට අසභ්‍ය වෙබ් අඩවියක සබැදියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නිලධාරිනියක වගකීම බාරගෙන තිබේ.
BBC වෙත අදහස් පළ කරමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරන මහත්මිය සඳහන් කර ඇත්තේ වෙබ් අඩවියේ නම ඇතුළත් කිරීමේදී එය පරීක්ෂා නොකිරීමේ වගකීම තමන් භාරගත යුතු බවයි.
ඇය එම පුවත් සේවය සමඟ මෙසේ සඳහන් කර තිබුණාය.
"නම දානකොට අපිට කියන්න පුළුවන් NIE එක හැටියට ඒ නම ඒ ඇක්ටිවිටි එකේ පාවිච්චි කරන එක ගැන හොයලා බලන්න තිබුණා කියන ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ."
EBuddy is previously famously messaging system when we have skype about 15 years ago( those days is good educational one)
ReplyDeleteThis is why we should not copy content of the other country 😁😁😁
We renamed to buddy 😂😂🙂
It's ebuddy.com not ebuddy.net so can't have mistaken.
Deleteමේවගේ අතපසු වීමි, 76 වසරෙ සාපෙ කාලෙ උනේ නැත්තෙ ඇයි? අයි මේ ආප්ප තාච්චිය රජ කරනකොට මේවගේ දේවල් වෙන්න පටන් ගහ්තෙ. බොරු කියන්න එපා.
Deletehttps://web.archive.org/web/20080801000000*/https://buddy.net/
මේ වෙබ් හිස්ටීරිය බලන්න. මේක තිබ්බ ඇඩ්‍රරස් එකක්. 2020 ඉදල මේක ගේ සීන් එක එක්ක තිබුනු එකක්. මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙමෙයි.
There is nothing before 76 years 😁😁
Deleteවගකීම භාරගත්තට වැඩැක් නෑ, මේ අපරාධයට සම්බන්ද සියලු දෙනාට විරුද්ධව නිතියෙන් කටයුතු කලයුතුයි, රාජ්‍ය සෙවයෙන් පලවා හැරියයුතුයි.
ReplyDeleteNot only this incorrect link but the whole idea of incorporating links to other sites is fundamentally wrong. If the new reforms are to use digital literacy, the first step is to provide devices that only allow the use of required links only.
ReplyDeleteවෙට්ට පාසි 😡 තිගෙ අ... 😡😡🤮 පාහර ආප්ප බැල්ලි 🤮
ReplyDeleteShe is a washerwoman who wants to safeguard her political bosses. Shame to her 😭😔
ReplyDeleteHarini Nona is safe . Go home you all. Messing around with our younger generation is fun for these jeppo. They don't bloody care about our children or culture either.
ReplyDelete