මාලිමා මන්ත‍්‍රීගේ මල් වගාවක් අහුවෙලා.. රංවලට වගේ පොලිසිය ගැන පරීක්‍ෂණයක් කරන්න...


ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ඉඩමකින් පොලිසිය විසින් මල් පැළ අත්අඩංගුවට ගෙන ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පොලිසිය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යැයි පැහැදිලි කළ යුතු බවද හෙතෙම කියා සිටී.

අශෝක රන්වල මහතාගේ සිදුවීමේ මෙන් මෙහිදීද පොලීසිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ දැයි ඔහු ප්‍රශ්න කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මෙම අදහස් පළ කළේය.



3 Comments

  1. පිච්ච මල් වගාවක් නේ නේද?

    ReplyDelete
  2. Awulak nehe MAAAALIMAAAAWEneeeeeeeee. Den ponawa needa kauda ganja wawanne ,kudu ganja bussiness karanne kiyala. Hoda hoda deewal eliwena yaameta kiuwalu

    ReplyDelete
  3. දාස්පෙතියා නෙ...???

    ReplyDelete
Previous Post Next Post