මහ වැස්සෙන් ගාල්ල නගරය ජලයෙන් යටවේ..

 


ඇදහැරුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල නගරය අද පස්වරුවේ මාර්ග රැසක් ජලයෙන් යටවීමකට ලක්ව තිබේ.

ජලය බැස යන කානු පද්ධති සුද්ද පවිත්‍ර නොකිරීම හා ඉදිකර ඇති අවිධිමත් අනවසර ඉදිකිරීම් හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.

මෙසේ ජලයෙන් යටවී තිබ් ඇත්තේ ගාල මහ වීදිය, ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය, වක්වැල්ල පාර, බද්දේගම පාර ඇතුළු ප්‍රධාන මාර්ග රැසකි.

ගාලු කොටුවෙද මාර්ග කීපයක් ජලයෙන් යට විය.

Previous Post Next Post