ආණ්ඩුව අපේ තමයි.. ඒත් මේක බහුබූතයක්...- මාලිමා පාර්ලිමේන්තු මන්ත‍්‍රී

 


කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ ඉදිකිරීමක් විනාශ කරදමා ඇති බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා සඳහන් කරයි.

වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ඉඩමක් මෙසේ විනාශ කර ඇති බවත් කිසිදු සම්බන්ධීකරණයකින් තොරව සිදු කරනු ලද මෙම කටයුත්තට විරෝධය පල කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩුව තමන්ගේ වුවත් මෙවන් කටයුතු වැරදි බවත් පවසන ඔහු රජයේ දේපළ මෙයාකාරයන් විනාශ කරන්නේ ප්‍රාදේශීය ලේකම් දිස්ත්‍රික් ලේකම් හෝ වෙනත් කිසිදු වගකිව යුත්තෙකු නොදැන බවද ඔහු චෝදනා කළේය.

ආණ්ඩුව මෙහෙම වැඩ කරන්නේ නම් එයද බහුබූතයක් බවද හෙතෙම චෝදනා කළේය.



8 Comments

  1. තනි බොරුව. මෙයාලා ඔක්කොම හොරෙන්ම බිල්ඩිම කඩලා ඉඩමට වැඩේ දෙන්න හැදුවේ. අතටම අහුවුනා, වැඩේ මාට්ටු. දැන් මොකුත් නොදන්න තොත්ත බබාලා වෙන්න යනවා.

    ReplyDelete
    Replies
    1. Ane palayan yako yanna...Nodanna pukawal walata atha noda hitapan

      Delete
    2. තෝ පල. තොපියි තොපේ ආණ්ඩුවයි තමයි ඔහොම කරන්නේ.

      Delete
  2. JVP හොරු තක්කඩි .....ජෙප්පෝ ලොකුම හොරු කියලා ජනතාවට තේරුම් යනකොට රටටම කෙලවිලා ඉවරයි .....සත්තු කට්ටියක් ....

    ReplyDelete
  3. Good acting man. we know you all very well.

    ReplyDelete
  4. හොර හැත්ත . බිල්ඩිම කඩලා ඉඩම අල්ලන්න ගියේ වසන්තයා . බඩු මාට්ටු . දැන් රඟ පානවා . ඕකා ඉඩම් හොරකන් කරලා උසාවියේ බලේ පාවිච්චි කරලා යට ගහගෙන ඉන්න ඉඩම් නඩුත් තියනවා .

    ReplyDelete
  5. බිල්ඩිමේ දොර , ජනෙල් , ෆෑන් , ලයිට් බඩු , මේස පුටු රාක්ක ඇතුළු කෝටි ගානක දේපොළ ඉන්වෙන්ට්‍රියක් නැතුව .........සේරම උස්සලා

    ReplyDelete
  6. ධර්මප්‍රිය මන්ත්‍රිතුමාටත් පණ නැහැ.එයත් බොරුව කරන්නෙ.රියල් ජේවීපී කාරයෝ මෙයාල නෙමෙයි.පැන්ෂන් පඩි ලැබෙන අයට සභාපතිකම් දීලා වැරදි පූර්වාදර්ශයන් දීලා තියෙන්නේ.සල්ලිවලට ඔක්කෝම යටයි.ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි හිඟාකාලා දේශපාලනය කලාම සමහර දේවල් වලට නීතිය පාවිච්චි කරන්න බැහැ.ස්වභාවධර්මය දඩුවම් දෙන්න පටන් ගත්ත විතරයි.මොන නීතියෙන් ගැලවුනත් ඒ නීතියෙන් දෙන දඩුවමින් ගැලවෙන්න බැහැ.

    ReplyDelete
Previous Post Next Post